Fiber connection ඵකක් බං තියෙන්නේ.adsl goo ban
cable damege athi hodata check karaganna. router nam awul wenne nathi tharamFiber connection ඵකක් බං තියෙන්නේ.
Port 4 blink wenavada ban router eke? maybe the port is dead
ubage STB eka ara parana kale ekak da? remote eke light eka tiyena ekada oya?ඔව් බං blink වෙනවා
පරණ ඵකක් බං.රිමෝට් ඵකේ ලයිට් නෑubage STB eka ara parana kale ekak da? remote eke light eka tiyena ekada oya?
ado oka maru kale nadda oke note wela nadda tstv ehema kadi kadi yanava. ?පරණ ඵකක් බං.රිමෝට් ඵකේ ලයිට් නෑ
අඩේ මම ෆයිබර් ගත්තේ 2017. අද වෙනකන් එක දවසක් ඩිස්කනෙක්ට් වෙලා නෑ ලංකාවටම නෙට් ඩවුන් වුනොත් වගේ ඇරෙන්න. 2010 වගේ ADSL ගත්තේ. ඒ තියෙන කාලෙදිත් මොනවාම හරි ගැටලුවක් ආවොත් සෙනික ඇවිත් හදලා දෙනවා. හිතපන්කෝ දවාලක කෝල් කරොත් පැය භාගයක් ඇතුලත වගේ එනවා ටෙක්නිකල් එකෙන්. මට හිතෙන්නේ ඒරියා එක අනුව ඕක වෙනස් වෙනවා ඇති කියලා. හැබැයි වෙන මොන කම්පැණි තිබ්බත් ස්ටේබල් කනෙක්ෂන් නම් SLT තමා. මොකද වෙන කිසිම කනෙක්ෂන් එකක් Wired නෙමෙයි නිසා.SLT service නම් අන්තිම සවුත්තුයි බන්. ඒ අතින් Dialog වගේ company එකක් දාහකින් සම්පතක්. දන්න එකෙක්ට recommend කරන්නේ නැහැ SLT එක නම්. කොච්චර internet speed උනත් වැඩක් නැහැ ඕන වෙලාවට අපිට ඕන service එක දෙන්න බැරි නම්.
ado oka maru kale nadda oke note wela nadda tstv ehema kadi kadi yanava. ?
stb eke aulk ban 1212 technical support call karahanko