SLT internet/ PEO TV වැඩ නෑ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,930
    46,177
    113
    Phone line ඵක වැඩ නැතිව තිබිල අද අැවිත් හැදුවා දැන් ඵකක්වත් වැඩ නෑ..රවුටර් ඵක වැඩ.PEO TV ඵකේ connecting කියල වැටිල තියෙනව..රවුටර් ඵක reset කරොත් හරියයිද?

    REzY0p4.jpeg
     
    • Like
    Reactions: kinkon

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    SLT service නම් අන්තිම සවුත්තුයි බන්. ඒ අතින් Dialog වගේ company එකක් දාහකින් සම්පතක්. දන්න එකෙක්ට recommend කරන්නේ නැහැ SLT එක නම්. කොච්චර internet speed උනත් වැඩක් නැහැ ඕන වෙලාවට අපිට ඕන service එක දෙන්න බැරි නම්.
     
    • Like
    Reactions: Bitter Truth

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,117
    4,950
    113
    -In Darkness-
    SLT service නම් අන්තිම සවුත්තුයි බන්. ඒ අතින් Dialog වගේ company එකක් දාහකින් සම්පතක්. දන්න එකෙක්ට recommend කරන්නේ නැහැ SLT එක නම්. කොච්චර internet speed උනත් වැඩක් නැහැ ඕන වෙලාවට අපිට ඕන service එක දෙන්න බැරි නම්.
    අඩේ මම ෆයිබර් ගත්තේ 2017. අද වෙනකන් එක දවසක් ඩිස්කනෙක්ට් වෙලා නෑ ලංකාවටම නෙට් ඩවුන් වුනොත් වගේ ඇරෙන්න. 2010 වගේ ADSL ගත්තේ. ඒ තියෙන කාලෙදිත් මොනවාම හරි ගැටලුවක් ආවොත් සෙනික ඇවිත් හදලා දෙනවා. හිතපන්කෝ දවාලක කෝල් කරොත් පැය භාගයක් ඇතුලත වගේ එනවා ටෙක්නිකල් එකෙන්. මට හිතෙන්නේ ඒරියා එක අනුව ඕක වෙනස් වෙනවා ඇති කියලා. හැබැයි වෙන මොන කම්පැණි තිබ්බත් ස්ටේබල් කනෙක්ෂන් නම් SLT තමා. මොකද වෙන කිසිම කනෙක්ෂන් එකක් Wired නෙමෙයි නිසා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,930
    46,177
    113
    ado oka maru kale nadda oke note wela nadda tstv ehema kadi kadi yanava. ?
    stb eke aulk ban 1212 technical support call karahanko

    වැඩිය බැලෙන්නේ නෑ බං peo TV නම්..මම කෝල් කරල බලන්නම් හෙට.thanks👍
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    උබේ stb එකේ අවුල තියෙන්නේ, 2009 විතර එකක්ද බං ඔය