Temporary phone numbers for SMS receive

thalia

Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    මේ site වලින් temporary phone numbers ගන්න පුළුවන් SMS receive කරන්න. ලංකාවෙ numbers එහෙමත් තියෙනවා. විනාඩි 15-20ක් වගේ වෙලාවක් තමයි number එකක් active වෙලා තියෙන්නෙ. Crypto වලිනුත් payment කරන්න පුළුවන්.Try කරලා බලන්න.😜

    1.
    https://onlinesim.io/

    JzOQgwD.jpeg

    2.https://5sim.net/

    4AEPxoS.jpeg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,175
    113
    මේ site වලින් temporary phone numbers ගන්න පුළුවන් SMS receive කරන්න. ලංකාවෙ numbers එහෙමත් තියෙනවා. විනාඩි 15-20ක් වගේ වෙලාවක් තමයි number එකක් active වෙලා තියෙන්නෙ. Crypto වලිනුත් payment කරන්න පුළුවන්.Try කරලා බලන්න.😜

    1.
    https://onlinesim.io/

    JzOQgwD.jpeg

    2.https://5sim.net/

    4AEPxoS.jpeg
    ඔච්චර හුකන්ඩ ඕන නෑ බොල. Number obfuscation කරහන්. රටේ ලෝකෙ නැති නම්බරයක් දාලා එ‍්කට යවන ටික තමන්ගෙ එකට ගෙන්න ගන්න පුළුවන්.

    මම ඔහොම එළකිරි account ම කීයක් හැදුවද කියල මගෙ අ‍ැරියස් කාරයන්ගෙන් අහල බලහන්කො. 100% වැඩ 100% of the time. ඔය වගේ කිසිම risk එකකුත් නෑ, සත පහක්වත් ගෙවන්න ඕනත් නෑ.

    Code එක git තියෙනවා. 🥰
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    ඔච්චර හුකන්ඩ ඕන නෑ බොල. Number obfuscation කරහන්. රටේ ලෝකෙ නැති නම්බරයක් දාලා එ‍්කට යවන ටික තමන්ගෙ එකට ගෙන්න ගන්න පුළුවන්.

    මම ඔහොම එළකිරි account ම කීයක් හැදුවද කියල මගෙ අ‍ැරියස් කාරයන්ගෙන් අහල බලහන්කො. 100% වැඩ 100 of the time. ඔය වගේ කිසිම risk එකකුත් නෑ. 🥰
    Carana widiya cypn uben coccara ahuwath pamce toc didi htya misac ciwwe na ne
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    ඔච්චර හුකන්ඩ ඕන නෑ බොල. Number obfuscation කරහන්. රටේ ලෝකෙ නැති නම්බරයක් දාලා එ‍්කට යවන ටික තමන්ගෙ එකට ගෙන්න ගන්න පුළුවන්.

    මම ඔහොම එළකිරි account ම කීයක් හැදුවද කියල මගෙ අ‍ැරියස් කාරයන්ගෙන් අහල බලහන්කො. 100% වැඩ 100% of the time. ඔය වගේ කිසිම risk එකකුත් නෑ, සත පහක්වත් ගෙවන්න ඕනත් නෑ.

    Code එක git තියෙනවා. 🥰
    dapanko karana hati
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඔච්චර හුකන්ඩ ඕන නෑ බොල. Number obfuscation කරහන්. රටේ ලෝකෙ නැති නම්බරයක් දාලා එ‍්කට යවන ටික තමන්ගෙ එකට ගෙන්න ගන්න පුළුවන්.

    මම ඔහොම එළකිරි account ම කීයක් හැදුවද කියල මගෙ අ‍ැරියස් කාරයන්ගෙන් අහල බලහන්කො. 100% වැඩ 100% of the time. ඔය වගේ කිසිම risk එකකුත් නෑ, සත පහක්වත් ගෙවන්න ඕනත් නෑ.

    Code එක git තියෙනවා. 🥰
    obfuscate කරාට පස්සෙ එන්නෙත් සාමාන්‍ය විදියට validate කරන්න පුලුවන් phone number එකක්ද?