මේ site වලින් temporary phone numbers ගන්න පුළුවන් SMS receive කරන්න. ලංකාවෙ numbers එහෙමත් තියෙනවා. විනාඩි 15-20ක් වගේ වෙලාවක් තමයි number එකක් active වෙලා තියෙන්නෙ. Crypto වලිනුත් payment කරන්න පුළුවන්.Try කරලා බලන්න.
1.https://onlinesim.io/
2.https://5sim.net/
1.https://onlinesim.io/
2.https://5sim.net/