ආමිකාරයෝ 10000ක් රට පටවන්න යයි !(y)

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    giphy.gif
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කලිනුත් සාම සාධක හමුදා ගිහින් තියෙනවා.
     
    • Like
    Reactions: topkollek

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මෙහෙ අයින් කරල තියාගන්නවට වඩා හොදයි.
    ඩොලරුත් එනවා අවි පුහුනුව තියන අය සමාජෙ ගැවසීමත් අඩුවෙනවා
    හැබැයි චන්ද කාලෙට කොටි නැගිටිනවනේ, රට ආරක්ශා කරන්නේ පොලීසියද? :lol: :lol:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    dance dancing GIF by Katy Perry

    පින්ගුත්තර පකයලා හිටියත් කරන්නේ මිනිස්සුන්ගෙන් පිනට කකා ඒ මිනිස්සුන්ටම තඩි බබා ඉන්න එක නේ. කෝ මේ කටු ඇනුන වේස බයියෝ. දැන් කොටි නැගිටින්නේ නැද්ද? 🤣🤭🤭
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හොද වැඩක්, රටට ඩොලර් එනවා, බැරැක්ක වලට වෙලා ඉන්නවට වඩා නිකන්... කොහොමත් උන්ට පඩිය ගෙවන්න එපැයි යුද්ද තිබ්බත් නැතත්.... එක නිසා යුද්දයක් නැති රටකට අතිරික්ත හමුදාවක් බරක් ආර්ථිකයට....