අටපට්ටමට කියපං. මේකෙ කියල හරියන්නේ නෑ.Sigiriya![]()
ඒකත් මයින උස්සලදඅර රත්තරං lift එකේ කතාව දන්නේ නැද්ද කවුරුවත්
කතාවේ හැටියටනම් කළු පැල්ලමක් තමා අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ
inidiaye athi labbak ne gadol godawal thamai .monawada same time period eke India wala karapuwa thiyenne?
අටපට්ටමට කියපං. මේකෙ කියල හරියන්නේ නෑ.
$30ක් අරන් ගලක් උඩට ගිහිං මිට්ටොන්ගේ පෞඩ ඉතිහාසේ බලලා එන්න තියෙන්නේ.
මට නං ඇතිවෙලා තියෙන්නේ ඔය බොරුව. අවුරුදුත් එන එකේ කියමු බලන්න අවුරුදු කෑම මේසේ තියෙන ස්වදේශික කැවිලි වර්ග පහක්
කෑම, බීම, ඇඳුම්, පැළඳුම්, භාෂාව, ඉඳලා හැම මගුලම කලවං![]()
අවුරුදුත් එන එකේ කියමු බලන්න අවුරුදු කෑම මේසේ තියෙන ස්වදේශික කැවිලි වර්ග පහක්![]()
සිල්වා පෙරේරා ෆොන්සේකා වගේ තමයි,කැවුම්
අතිරස
ආස්මි
බිබික්කං
තල කැරලි (තලගුලි නෙමේ)
හරිත ?