සිගිරිය

raman2

Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    dan oka hoyanna giyoth athule watina dewal hambuna kiyala, eka patta eelanga dawase ehema mukuth thibbe naha nikan guhawak witharai kiyala TV eke yanna puluwan..
    enisa hoyanna ona naha..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අටපට්ටමට කියපං. මේකෙ කියල හරියන්නේ නෑ.🤣









    $30ක් අරන් ගලක් උඩට ගිහිං මිට්ටොන්ගේ පෞඩ ඉතිහාසේ බලලා එන්න තියෙන්නේ.😐

    මට නං ඇතිවෙලා තියෙන්නේ ඔය බොරුව. අවුරුදුත් එන එකේ කියමු බලන්න අවුරුදු කෑම මේසේ තියෙන ස්වදේශික කැවිලි වර්ග පහක්😁

    කෑම, බීම, ඇඳුම්, පැළඳුම්, භාෂාව, ඉඳලා හැම මගුලම කලවං😁
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අර රත්තරං lift එකේ කතාව දන්නේ නැද්ද කවුරුවත්
    කතාවේ හැටියටනම් කළු පැල්ලමක් තමා අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ
    ඒකත් මයින උස්සලද
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මටනම් හිතෙන්නෙ සීගිරියෙ ඔය අපිට කියනවට වැඩිය, අපිට පේනවට වැඩිය, අපි දන්නවට වැඩිය, දෙයක් තියෙනවා. ඒත් ඒක හෙළි වෙන්නෙ නෑ හෝ හෙළි කරන්නෙ නෑ. සමහරවිට සීගිරිය ගැන හරියට තොරතුරු හෙළි කරගත්තොත් ඒක ලෝකෙට ම තර්ජනයක් වෙන දෙයක් කියලා මට හිතෙනවා.

    එක අතකට මටත් හිතෙන දේවල්.
     

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    අටපට්ටමට කියපං. මේකෙ කියල හරියන්නේ නෑ.🤣









    $30ක් අරන් ගලක් උඩට ගිහිං මිට්ටොන්ගේ පෞඩ ඉතිහාසේ බලලා එන්න තියෙන්නේ.😐

    මට නං ඇතිවෙලා තියෙන්නේ ඔය බොරුව. අවුරුදුත් එන එකේ කියමු බලන්න අවුරුදු කෑම මේසේ තියෙන ස්වදේශික කැවිලි වර්ග පහක්😁

    කෑම, බීම, ඇඳුම්, පැළඳුම්, භාෂාව, ඉඳලා හැම මගුලම කලවං😁

    Thissa sir oka gena honda deshanawak karala thiyanawa😇
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    අවුරුදුත් එන එකේ කියමු බලන්න අවුරුදු කෑම මේසේ තියෙන ස්වදේශික කැවිලි වර්ග පහක්😁

    කැවුම්
    අතිරස
    ආස්මි
    බිබික්කං
    තල කැරලි (තලගුලි නෙමේ)

    හරිත ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෙල් කාරයා තමයි ඇත්ත නැත්ත හරියට දන්නේ