chatgpt plus ගත්ත gpt4 ට්‍රයි කරල බලන්න, ඒත් විස්තර හොයල බැලුවම, ඊට වඩා වටිනව openai එකේ paid වර්ෂන් එක පාවිච්චි කරන එක, විශේෂයෙන්ම ප්‍රශ්න අහන එකට වඩා අමතර දෙයක් කරන්න ඕනෙ නම්.
playground free එකෙත් ටෝකන්ස් ලොකු ප්‍රමාණයක් ලැබෙනව, api key එකත් තියෙනව, ai model එකේ jailbreak එහෙම ට්‍රයි කරන්න පුලුවන්.
gpt plus එකේ පොඩ්ඩ වරදින්න බැහැ, "Sorry, as a large language model..." කුනුහරුපෙ කියනව, උත්තර නොදී. live stream එකේ photo අප්ලෝඩ් කරනව පෙන්නුවට, තාම ඒ හැකියාව දීලත් නැහැ. and gpt4 is slow
ඕනෙනම්, gpt4 එකෙන් අහන්න ඕනෙ ප්‍රශ්න තියෙනවනම් මේකෙ දාන්න. මං අහල උත්තර දාන්නම්.