try gpt4

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    chatgpt plus ගත්ත gpt4 ට්‍රයි ක‍රල බලන්න, ඒත් විස්තර හොයල බැලුවම, ඊට වඩා වටිනව openai එකේ paid වර්ෂන් එක පාවිච්චි කරන එක, විශේෂයෙන්ම ප්‍රශ්න අහන එකට වඩා අමතර දෙයක් කරන්න ඕනෙ නම්.

    playground free එකෙත් ටෝකන්ස් ලොකු ප්‍රමාණයක් ලැබෙනව, api key එකත් තියෙනව, ai model එකේ jailbreak එහෙම ට්‍ර‍යි කරන්න පුලුවන්.

    gpt plus එකේ පොඩ්ඩ වරදින්න බැහැ, "Sorry, as a large language model..." කුනුහරුපෙ කියනව, උත්තර නොදී. live stream එකේ photo අප්ලෝඩ් කරනව පෙන්නුවට, තාම ඒ හැකියාව දීලත් නැහැ. and gpt4 is slow

    ඕනෙනම්, gpt4 එකෙන් අහන්න ඕනෙ ප්‍රශ්න තියෙනවනම් මේකෙ දාන්න. මං අහල උත්තර දාන්නම්.
     
    • Like
    Reactions: thilina_k

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ChatGPT plus (USD 20) plan එකට GPT4 free use කරන්න පුළුවන් ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,954
    49,268
    113
    සේදවත්ත
    චැට් ජීපීටී හයිප්.
    අන්තිමට ඉතුරු වෙන්නේ නැචුරල් වෙසගනන් ටිකයි , මැනුවල් කාර් ටිකයි, හැන්ඩ්මේඩ් බඩු/කෑම හදන අයයි . අනික්වා ඔක්කම ඔටෝමේට් වෙයි වගේ
     
    • Like
    Reactions: thrindo

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රශ්නේ:මම විතරද දැන් ඕක පාවිච්චි කරන්නේ නැති එකම එකා මේකේ ඉන්න
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    ප්‍රශ්නේ:මම විතරද දැන් ඕක පාවිච්චි කරන්නේ නැති එකම එකා මේකේ ඉන්න
    මට නම් මෙලෝ සසරක් ත්රෙන්නේ නැ මේවා ගැන නම්. මුන් ඔය ලියන ඒවා කියවන යනවා චැට් ජි පි ගැන ඉතින්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට නම් මෙලෝ සසරක් ත්රෙන්නේ නැ මේවා ගැන නම්. මුන් ඔය ලියන ඒවා කියවන යනවා චැට් ජි පි ගැන ඉතින්.
    අපි දෙන්නා කොන් වෙයි මෙහෙම ගියොත්.
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    openai paid version kiyanne mokakda APida?
    ow

    මට නම් මෙලෝ සසරක් ත්රෙන්නේ නැ මේවා ගැන නම්. මුන් ඔය ලියන ඒවා කියවන යනවා චැට් ජි පි ගැන ඉතින්.
    complicated deyak naha, prashna ahanna witharai thiyenne. english knoledge eka witharai one. (danata. issarahata sinhalath ei)

    oyata mokak hari prashnayak thiyenam meke danna, mn chatgpt eken ahala uththara meke dannam
    ------ Post added on Mar 17, 2023 at 12:25 AM