computer එකේ යමක් කරමින් ඉන්නකොට හෝ පොතක් බල බල ඉද්දි නිදිමතක් ආවොත් ඒත් එක්කම ශිශ්නය ප්‍රාණවත් වෙනවා. මෙය ලිංගික කටයුත්තක් කරන විට තරම් ප්‍රාණවත් වීමක් නොවුනත් යම් දුරකට ප්‍රාණවත් වීමක් සිදුවෙනවා.
විද්‍යාත්මකව පහදන්න.
විද්‍යාත්මකව පහදන්න.