නගිනවා - විද්‍යාත්මකව පහදන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,072
    27,736
    113
    36
    Mirihana
    alis.alberta.ca
    computer එකේ යමක් කරමින් ඉන්නකොට හෝ පොතක් බල බල ඉද්දි නිදිමතක් ආවොත් ඒත් එක්කම ශිශ්නය ප්‍රාණවත් වෙනවා. මෙය ලිංගික කටයුත්තක් කරන විට තරම් ප්‍රාණවත් වීමක් නොවුනත් යම් දුරකට ප්‍රාණවත් වීමක් සිදුවෙනවා.
    විද්‍යාත්මකව පහදන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama

    ඕක සාමාන්‍ය දෙයක්.
    පිරිමින්ට නගින්නේ ආතල් එක කියන ට්‍රිගර් එක විතරක් නෙවෙයි. දවසේ ⁣හෝමෝන චුට්ටක් එහෙට මෙහෙට ෆ්ලක්චුවේට් වෙද්දි, ඔයාගේ ඉරියව් නිසා ප්‍රෙෂර් එකේ සුලු වෙනස්කම් වෙද්දි, ඔයා දන්නැතුව හිතන්නැතුවම වෙන අනුවේගි ප්‍රත්‍යානුවේගි වෙනස්කම් නිසා ඕක වෙනවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,072
    27,736
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මල ගිය ප්‍රාණකාරයෙක් ඉන්නවා කාමරේ
    හරිම විද්යාත්මකයි

    ඕක සාමාන්‍ය දෙයක්.
    පිරිමින්ට නගින්නේ ආතල් එක කියන ට්‍රිගර් එක විතරක් නෙවෙයි. දවසේ ⁣හෝමෝන චුට්ටක් එහෙට මෙහෙට ෆ්ලක්චුවේට් වෙද්දි, ඔයාගේ ඉරියව් නිසා ප්‍රෙෂර් එකේ සුලු වෙනස්කම් වෙද්දි, ඔයා දන්නැතුව හිතන්නැතුවම වෙන අනුවේගි ප්‍රත්‍යානුවේගි වෙනස්කම් නිසා ඕක වෙනවා.
    dopamine case එකක්ද
    ------ Post added on Mar 17, 2023 at 3:43 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක සාමාන්‍ය දෙයක්.
    පිරිමින්ට නගින්නේ ආතල් එක කියන ට්‍රිගර් එක විතරක් නෙවෙයි. දවසේ ⁣හෝමෝන චුට්ටක් එහෙට මෙහෙට ෆ්ලක්චුවේට් වෙද්දි, ඔයාගේ ඉරියව් නිසා ප්‍රෙෂර් එකේ සුලු වෙනස්කම් වෙද්දි, ඔයා දන්නැතුව හිතන්නැතුවම වෙන අනුවේගි ප්‍රත්‍යානුවේගි වෙනස්කම් නිසා ඕක වෙනවා.
    මේක හරි
    ප්‍රශ්නේ තියෙන්නේ මචන් කම්මැලි වෙලෙටත් හෝමෝන එහෙ මෙහෙ වෙනවද?
    අපි නිකන් කම්මැලි කමට ඇග අදිනකොටත් මේක කෙලින් වෙන්නේ හොමොනද බන්?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    මේක හරි
    ප්‍රශ්නේ තියෙන්නේ මචන් කම්මැලි වෙලෙටත් හෝමෝන එහෙ මෙහෙ වෙනවද?
    දිනය පුරා මට්ටම් වෙනස් වෙනවා. ඒක තමයි අපේ නිරෝගි කමේ ලක්ෂණය.
    අපි නිකන් කම්මැලි කමට ඇග අදිනකොටත් මේක කෙලින් වෙන්නේ හොමොනද බන්?
    හොමෝන විතරක්ම නෙවෙයි, ට්‍රිගර්ස් සෙට් වෙන්න පුලුවන්. පෙර කමෙන්ටුව කියවන්න නැවත.
    Aanum yaddi kelin wenawada
    ඔව් ඒක ට්‍රිගර් එකක්.
     
    • Like
    Reactions: HAneo