උබල ටෝෆු හදන recipe මොනවද? Whitewave tofu එක ඇරුනම ලංකාවෙ ගන්න තියෙන tofu ජාති මොනවද?
බම්ප් එකක් දාලා පලයන් මේක දැක්කොත්.
බම්ප් එකක් දාලා පලයන් මේක දැක්කොත්.
Last edited:
chat gpt gen ahannaඋබල ටෝෆු හදන recipe මොනවද? Whitewave tofu එක ඇරුනම ලංකාවෙ ගන්න තියෙන tofu ජාති මොනවද?
බම්ප් එකක් දාලා පලයන් මේක දැක්කොත්.
කීල්ස් වල තියෙනව බන් ඕන තරන් අර කොල පාට පැකට් එක. තව බ්‍රෑන්ඩ් තියෙනව ඔන්ලයින් ගන්න නන්.ඉස්සර Keels එකේ තිබ්බ දැන් හොයන්න නැහැ
Myths. No hormonal effects.kukku loku wenawa neda
වටේට හොද සෝස් ගතියක් එහෙම සෙට් උනාම රහයි බන්.කොහොමද බන් කන්නෙ මැද මෙලෝ රහක් නෑනෙ.
බර්ගර් ස්ලයිඩර්ස් තියෙනවද ලංකාවෙ?ටෝෆු බර්ගර් ස්ලයිඩර්ස් coleslaw ටිකක් දාලා බන් එක ටෝස් කරලා ගත්තම සා සෝක්
ඒක තමා මචන්.. නිකන් පස් කනවා වගේ නේ.. මටත් මෙලෝ රහක් නෑ.. ඊට වඩා පොලොස් වගේ ඒවා කොච්චර රහද?කොහොමද බන් කන්නෙ මැද මෙලෝ රහක් නෑනෙ.
මේවා තමා ටෝෆු කියල හිතන් කන්න තියෙන්නෙඒක තමා මචන්.. නිකන් පස් කනවා වගේ නේ.. මටත් මෙලෝ රහක් නෑ.. ඊට වඩා පොලොස් වගේ ඒවා කොච්චර රහද?
ඒක තමා මචන්.. නිකන් පස් කනවා වගේ නේ.. මටත් මෙලෝ රහක් නෑ.. ඊට වඩා පොලොස් වගේ ඒවා කොච්චර රහද?
ටෝෆු අවුලක් නැති කෑමක්. ටෝෆු ගෙනත් බදින්නෙ නැතුව, කෙලින්ම ඉව්වොත් නම් කන්න බෑ තමයි. උබලා මොන ටෝෆුද කැවේ? කොහෙන් ද ඒවා ගත්තෙ?කොහොමද බන් කන්නෙ මැද මෙලෝ රහක් නෑනෙ.
මම ගෙදර ගෙනත් හදලා කාලා නෑ මචන්.. හෝටල් වලින් තමා කාලා තියෙන්නේ..ටෝෆු අවුලක් නැති කෑමක්. ටෝෆු ගෙනත් බදින්නෙ නැතුව, කෙලින්ම ඉව්වොත් නම් කන්න බෑ තමයි. උබලා මොන ටෝෆුද කැවේ? කොහෙන් ද ඒවා ගත්තෙ?