මට නෙමේ මචං, AL කරල ඉන්න මල්ලි කෙනෙක් ඇහැව්ව ඇවිත්, මට ඕනෙ උට සාදාරණයක් කරන්න, මේ ගැන මට උපදෙස් දෙන්න බැරි හින්ද කිරියෙන් පොඩ්ඩක් අහල බැලුවෙJoined date: 2009, but has no idea about PCJT?
![]()
Thanks,It depends on your ability to spend. Most Elakirians recommend IIT over SLIIT. But actually, it doesn't matter. Degrees are irrelevant in the IT industry. All you need are skills. But it is necessary if you plan to migrate. If you cannot spend for the above institutes, you can follow BIT at UOC, BSE at OUSL, or BIT at UOM, although the latter is a bit expensive. all have a good reputation. But as I said before, all you need are skills. good luck.
තව පොඩ්ඩක් පැහැදිලි කලොත් AI පැත්තDeta සයන්ස් වගේ එකක් කරපන් . AI වලින් රිපේල්ස් වෙන ජොබ් ස්ට්‍ර්‍ම් වලට එන්න එපා , AI මොඩලින් කරන ස්ට්‍ර්‍ම් වල එකක් කරපන් දැන්
මම AI කරලා නෑ . ඒ නිසා දන් නෑThanks,
තව පොඩ්ඩක් පැහැදිලි කලොත් AI පැත්ත
------ Post added on Mar 18, 2023 at 11:22 AM
Thanksමම AI කරලා නෑ . ඒ නිසා දන් නෑ
ඒත් IT වලට දැන් අලුත් සබ්ජෙක්ට් එනවා ඒවා කරන්න බලන්න තව දුරටත් සොෆ්ට්වෙයර් එන්ජිනියරින් සිස්ටම් එංජිනියරින් කරලා තේරුමක් නෑ . ඒ කාලේ ඉවරවේගන යන්නේ . ඉස්සරට ඕනේ AI මොඩ්ලින් කරන ඩේටා සයන්ටීස්ලා ඩේටා ඇනලිස්ට්ලා . පොඩ්ඩක් ඒ පැත්ත ගැන බලන්න . මම දැකලා තියනවා දැන් කොසස් එනවා ඒවා ගැන . අඩුම ලංකාවේ ඒවා උගන්නන් නැත්තම් තනියම හරි ඉගෙනගන්න බලන්න .
ඔය ඉශාන්ත සිරිබද්දනගේ pcjt ජාව ඉනස්ටිටුට් එක මුල්ම කාලේ හොදට කරා දැන් නම් කොමද දන් නැ ඊට වඩා හොද කොස් කන්ටෙන්ට් තියන ආයතන ලංකාවේ තියනවා . හැබැයි IT වල ඉක්මනින් කරලා එලියට එන්න ඕකේ අවුරුදු ගනන් තැක් ගැහුවා කියලා ලැබෙන එකක් නෑ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් තමා ඕනේ .
???salli dela ganing yakoo
pissuda class yanna
You can migrate without a degree, according to ASC.It depends on your ability to spend. Most Elakirians recommend IIT over SLIIT. But actually, it doesn't matter. Degrees are irrelevant in the IT industry. All you need are skills. But it is necessary if you plan to migrate. If you cannot spend for the above institutes, you can follow BIT at UOC, BSE at OUSL, or BIT at UOM, although the latter is a bit expensive. all have a good reputation. But as I said before, all you need are skills. good luck.