Dr. Fone latest version eka na bn.Dan android eke pennanna nahane ehama
Muchan mara mobiletrans patch ekak Deepan...math Mey Pana dagena hoyanawa
------ Post added on Mar 18, 2023 at 1:19 PM
Parana ewageth me wage virus pirila 🫡
Dr. Fone latest version eka na bn.Dan android eke pennanna nahane ehama
Muchan mara mobiletrans patch ekak Deepan...math Mey Pana dagena hoyanawa
------ Post added on Mar 18, 2023 at 1:19 PM
Uba dapu phonepaw hodai daDr. Fone latest version eka na bn.
Parana ewageth me wage virus pirila 🫡
Mchn same problem here..මේකයි මචංලා සිද්දිය. මගේ WhatsApp backup size එක 6gb විතර. මේක මම පරණ android phone එකේ ඉඳන් iPhone X එකට move කරගන්න ඕන.
Official "Move to iOS" app එක use කරලා move කරන්න යනකොට කිසිම අවුලක් නැතුව එක්ස්පෝට් උනා. ඒත් iPhone එකට restore වෙනකොට 40% ගිහින් error එකක් එනවා. Retry කරාට එතනින් එහාට යන්නෙ නෑ. මේකට වෙන solution එකක් තියෙනවද?
Paid app නැතුව. මොකද paid app වලත් මෙච්චර ලොකු බැකප් එකක් restore කරගන්න පුළුවන්ද දන්නේ නෑ. එකයි
wondershare thama itn.. pay krna nm wenwa. black friday nisa discount athi samahara wita...Mchn same problem here..
while transferring to iPhone 15..
what is the best solution?
දැන් හරිද ප්රස්නෙමේකයි මචංලා සිද්දිය. මගේ WhatsApp backup size එක 6gb විතර. මේක මම පරණ android phone එකේ ඉඳන් iPhone X එකට move කරගන්න ඕන.
Official "Move to iOS" app එක use කරලා move කරන්න යනකොට කිසිම අවුලක් නැතුව එක්ස්පෝට් උනා. ඒත් iPhone එකට restore වෙනකොට 40% ගිහින් error එකක් එනවා. Retry කරාට එතනින් එහාට යන්නෙ නෑ. මේකට වෙන solution එකක් තියෙනවද?
Paid app නැතුව. මොකද paid app වලත් මෙච්චර ලොකු බැකප් එකක් restore කරගන්න පුළුවන්ද දන්නේ නෑ. එකයි
මේ ක්රමය fast ද? Image එහෙම හරියටම recover වෙනවද?crack na bn.but already feature eka deelane thiyenne watsapp eke. move to android/IOS gala
wena 3rd party app mktda?