WhatsApp move android to iOs

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    Wondershare එක පාවිච්චි කරනකොට අන්‍තර්ජාලය තිබිය යුතුයි
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මේකයි මචංලා සිද්දිය. මගේ WhatsApp backup size එක 6gb විතර. මේක මම පරණ android phone එකේ ඉඳන් iPhone X එකට move කරගන්න ඕන.

    Official "Move to iOS" app එක use කරලා move කරන්න යනකොට කිසිම අවුලක් නැතුව එක්ස්පෝට් උනා. ඒත් iPhone එකට restore වෙනකොට 40% ගිහින් error එකක් එනවා. Retry කරාට එතනින් එහාට යන්නෙ නෑ. මේකට වෙන solution එකක් තියෙනවද?

    Paid app නැතුව. මොකද paid app වලත් මෙච්චර ලොකු බැකප් එකක් restore කරගන්න පුළුවන්ද දන්නේ නෑ. එකයි
    Mchn same problem here..
    while transferring to iPhone 15..
    what is the best solution?
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,475
    2,025
    113
    මට ඔය සීන් එක‍ වෙලා. Phone දෙකම charger එකට ගහල Move to iOS කරාම හරිගියා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,136
    36,011
    113
    මැදමහනුවර
    මේකයි මචංලා සිද්දිය. මගේ WhatsApp backup size එක 6gb විතර. මේක මම පරණ android phone එකේ ඉඳන් iPhone X එකට move කරගන්න ඕන.

    Official "Move to iOS" app එක use කරලා move කරන්න යනකොට කිසිම අවුලක් නැතුව එක්ස්පෝට් උනා. ඒත් iPhone එකට restore වෙනකොට 40% ගිහින් error එකක් එනවා. Retry කරාට එතනින් එහාට යන්නෙ නෑ. මේකට වෙන solution එකක් තියෙනවද?

    Paid app නැතුව. මොකද paid app වලත් මෙච්චර ලොකු බැකප් එකක් restore කරගන්න පුළුවන්ද දන්නේ නෑ. එකයි
    දැන් හරිද ප්‍රස්නෙ