Love feeling

SIC

Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    කරන්න තියෙන දේ නොකර ගෑනු හුරුතල් කර කර ටයිම් කකා ඉදල කෙලවුනාට පස්සෙ උබට වෙන දේ ගැන හොදට කල්පනා කරපන්..
    Point un wade karan maruwei ita passe ube mood eka hadanna tawa kalayak ynawa. Hena toxic bn inna kello
     
    • Love
    Reactions: ST.PIERRE

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    ඒක කොහොමද බං බාධාවක් වෙන්නෙ
    ඔන්න බාධාවක් කියන්න පුලුවන් කෙල්ල උඹට කැමති නැත්තං
    අනේ මංද උඹලත් මොනව කියනවද කියල
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    Love isn't barrier it's a motivation for success so work lovely.
    එහෙම වෙන්නේ කොහොමද බන්
    ඌ කරන විදිහටම උඹත් අදාල නැති වැඩක් කරපන්.. stress නැතිවෙලා යයි..
    :D
    කරන්න තියෙන දේ නොකර ගෑනු හුරුතල් කර කර ටයිම් කකා ඉදල කෙලවුනාට පස්සෙ උබට වෙන දේ ගැන හොදට කල්පනා කරපන්..
    අන්න ඒක තමයි මට හිතුනේ....ඒ නිසා තමයි ඇහුවෙත්.
    විඳපන්,
    වෙන වැඩක් කරන්න බෑනේ

    ඉතිං මග අරින්නෙ මොකටද කෙල්ල හොද නං ටෝක් කරලා දාගනිං ?
    අනිත් මගේ වැඩ කර ගන්නේ කොහොමද.... ඒකට time දෙන්න ගියාම
    ------ Post added on Mar 18, 2023 at 9:52 AM

    Meditation+ except that feeling
    :love:
    ------ Post added on Mar 18, 2023 at 9:53 AM

    Love කියලා එකක් නෑ. ඕක ලිංගික අවයව ගට්ටනයට මොලෙන් දීපු ආතල් එකක් පුතා. ඔයා බත් ටිකක් කලා අතේ පාරක් ගහලා වැඩ ටික කරගන්න
    ඒකට motivation එකක් නෑ බන්
    ------ Post added on Mar 18, 2023 at 9:54 AM

    :D
    මම නම් කරෙ ආපු මැසේජ් මගඇරපූ එක.
    20 ක් විතර එද්දී.....මග අරිනවා කිව්වේ බලන්නේ නැතුව ඉන්නවද
    ------ Post added on Mar 18, 2023 at 9:55 AM

    Point un wade karan maruwei ita passe ube mood eka hadanna tawa kalayak ynawa. Hena toxic bn inna kello
    අන්න ඒක තමයි
    ------ Post added on Mar 18, 2023 at 9:56 AM

    ඕවට ශෝට් කට් නෑ බ්රෝ 😌
    කොහෙන් හරි වැඩේ වෙන්න ඕනේ
    ------ Post added on Mar 18, 2023 at 9:56 AM

    ඒක කොහොමද බං බාධාවක් වෙන්නෙ
    ඔන්න බාධාවක් කියන්න පුලුවන් කෙල්ල උඹට කැමති නැත්තං
    අනේ මංද උඹලත් මොනව කියනවද කියල
    එහෙන් තමයි කැමති බන්....ඒත් ඔවාට ගියාම ඔවාගේම ඇලිලා ඉන්න වෙනවා
    ------ Post added on Mar 18, 2023 at 9:57 AM
     
    • Sad
    Reactions: AnuradhaRa

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,914
    2,700
    113
    20 ක් විතර එද්දී.....මග අරිනවා කිව්වේ බලන්නේ නැතුව ඉන්නවද
    මෙහෙමයි ඉතින් උඹත් එයාට බලාපොරොත්තු වගෙ දුන්නානම් ඉතින් අමාරුයි මග අරින්න.

    මන් කීවෙ බන් බලෙන් කතාවට වගෙ එන උන් මග අරින විදිහක්.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    මෙහෙමයි ඉතින් උඹත් එයාට බලාපොරොත්තු වගෙ දුන්නානම් ඉතින් අමාරුයි මග අරින්න.

    මන් කීවෙ බන් බලෙන් කතාවට වගෙ එන උන් මග අරින විදිහක්.
    ඕවා බලෙන් තද කරන් හිටියට පොඩ්ඩ බැරි උන ගමන් දන්නෙම නැතුව පැටලෙනවානේ .....
     
    • Like
    Reactions: sawyer sweeten

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,914
    2,700
    113
    ඕවා බලෙන් තද කරන් හිටියට පොඩ්ඩ බැරි උන ගමන් දන්නෙම නැතුව පැටලෙනවානේ .....
    පැටලෙන්නෙ උබේත් කොනක හරි කැමැත්තක් තිබ්බොත් නෙ.
     
    • Wow
    Reactions: ST.PIERRE

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    නැති උන දාක දරාගන්න පුළුවන් හිතක් තියෙනව නම් විතරක් අත ගහපන්

    ඕනෑම දෙයක් ලැබිලා ටික කාලයක් ගියාට පස්සේ ඒ දේට තියෙන ආසාව නැතිවෙලා වෙන දෙයක් ඕනෑ වෙනවා. කෙල්ලෙක් එක්ක යාලු වුනත් එහෙම තමයි. යාලු වෙලා ටික කාලෙකින් දෙන්නගෙන් කෙනෙක්ට හෝ දෙන්නටම එපා වෙලා වෙන කෙනෙක් එක්ක යාලු වෙනවා.