ඒ පැත්තෙන් අත ඇරියොත් නම් අවුලක් නෑ . මට ඕක එන්න එන්නම close වෙද්දී අත අරින්න උනොත්නම් නින්ද යන්නෙත් නැති වෙයි .දැනටනම් ලොකුවට ගිහින් නෑ ගොඩක් .නැති උන දාක දරාගන්න පුළුවන් හිතක් තියෙනව නම් විතරක් අත ගහපන්
ඒකනම් ඇත්ත බන් .බේරී බේරී හිටියා .පැටලෙන්නෙ උබේත් කොනක හරි කැමැත්තක් තිබ්බොත් නෙ.
------ Post added on Mar 18, 2023 at 6:22 PM

දැන්මම ඕක උනොත් නම් හොඳයි .ඔච්චර මග ඇර ඇර ඉඳලත් ඔය subject එකට පැටලුන හැටි . වෙනදා හවස සින්දු අහනවා .දැන් love සින්දුවක් අහද්දිත් මටම මල පනිනවා .