TOFU - ටෝෆු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,669
    23,288
    113
    උබල ටෝෆු හදන recipe මොනවද? Whitewave tofu එක ඇරුනම ලංකාවෙ ගන්න තියෙන tofu ජාති මොනවද?

    බම්ප් එකක් දාලා පලයන් මේක දැක්කොත්.

     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    උබල ටෝෆු හදන recipe මොනවද? Whitewave tofu එක ඇරුනම ලංකාවෙ ගන්න තියෙන tofu ජාති මොනවද?

    බම්ප් එකක් දාලා පලයන් මේක දැක්කොත්.
    chat gpt gen ahanna
     
    • Love
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,669
    23,288
    113
    ඉස්සර Keels එකේ තිබ්බ දැන් හොයන්න නැහැ
    කීල්ස් වල තියෙනව බන් ඕන තරන් අර කොල පාට පැකට් එක. තව බ්‍රෑන්ඩ් තියෙනව ඔන්ලයින් ගන්න නන්.

    kukku loku wenawa neda
    Myths. No hormonal effects.
    ------ Post added on Mar 18, 2023 at 10:08 PM

    කොහොමද බන් කන්නෙ මැද මෙලෝ රහක් නෑනෙ.
    වටේට හොද සෝස් ගතියක් එහෙම සෙට් උනාම රහයි බන්.
    ------ Post added on Mar 18, 2023 at 10:09 PM

    ටෝෆු බර්ගර් ස්ලයිඩර්ස් coleslaw ටිකක් දාලා බන් එක ටෝස් කරලා ගත්තම සා සෝක්
    බර්ගර් ස්ලයිඩර්ස් තියෙනවද ලංකාවෙ?
    ------ Post added on Mar 18, 2023 at 10:09 PM
     
    • Like
    Reactions: ruchira55

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Kudu karala lawata fry karapan. Minced meat wage. Eka eka lunu gammiris sauce anam manam daapan ithin. Ohoma fry kara thaniyama kana baa, vegi ekak ekka mix wenna one like mushrooms, carrots cauliflower, potato etc
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පොඩී කෑලි කපලා බැදලා, මස් උයනවා වගේ උයන්නත් පුළුවන්. නැත්නම් මාලුමිරිස්, මිරිස්, හතු, ලූණු එහෙම දාලා ඩෙවල් එක වගේ හදන්නත් පුළුවන්. ඕවා සෝයා කිරිවලින් හදන්නෙ. රස නම් අවුලක් නෑ. චීන්නු නම් ගොඩක් කනවා. මමත් ඕක කන්න පුරුදු උනේ චීන යාළුවෙක් නිස
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,408
    1
    51,008
    113
    ප*යාගල
    sorry.com
    ඒක තමා මචන්.. නිකන් පස් කනවා වගේ නේ.. මටත් මෙලෝ රහක් නෑ.. ඊට වඩා පොලොස් වගේ ඒවා කොච්චර රහද?
    මේවා තමා ටෝෆු කියල හිතන් කන්න තියෙන්නෙ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඒක තමා මචන්.. නිකන් පස් කනවා වගේ නේ.. මටත් මෙලෝ රහක් නෑ.. ඊට වඩා පොලොස් වගේ ඒවා කොච්චර රහද?
    කොහොමද බන් කන්නෙ මැද මෙලෝ රහක් නෑනෙ.
    ටෝෆු අවුලක් නැති කෑමක්. ටෝෆු ගෙනත් බදින්නෙ නැතුව, කෙලින්ම ඉව්වොත් නම් කන්න බෑ තමයි. උබලා මොන ටෝෆුද කැවේ? කොහෙන් ද ඒවා ගත්තෙ?
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ටෝෆු අවුලක් නැති කෑමක්. ටෝෆු ගෙනත් බදින්නෙ නැතුව, කෙලින්ම ඉව්වොත් නම් කන්න බෑ තමයි. උබලා මොන ටෝෆුද කැවේ? කොහෙන් ද ඒවා ගත්තෙ?
    මම ගෙදර ගෙනත් හදලා කාලා නෑ මචන්.. හෝටල් වලින් තමා කාලා තියෙන්නේ..
     
    • Like
    Reactions: NRTG and ruchira55