queue eke order 25k wge thyeddima eye blddi gig eka last page ekene bng, dn mokdd krnne, hnee okkoma iwri wge bn dan? mehema wela hrigiya un innwd














eka hariyaid bm kalayk gihinowa ohoma thamai oi. uba hithuwad hamadama first page inna
![]()
oka nikanma aye udata enawa. 
වැඩ වැඩි වුණාම කීයක් හරි දීල අපෙනුත් වැඩක් ගත්තනං මොකද වෙන්නෙIssella kiyapan orders 25k thaniyen karanne kohomada kiyala![]()
graphic design wenna athi.Issella kiyapan orders 25k thaniyen karanne kohomada kiyala![]()
mamai taw kollo dennekui krnne ithimIssella kiyapan orders 25k thaniyen karanne kohomada kiyala![]()
ema kiyn ep ykuuuඋඹත් මාර ආතල් බන් දෙන්නේ
උඹ වගේ හැමෝම හිතුවොත් හැමදාම මුල් පේජ් එකේ ඉන්න ඕනේ උඹලා සෙට් එක විතරමද?
උඹ කරන කැටගරියේ ගිග් තව කොච්චර ඇද්ද?
යකෝ උනුත් උඩට එන්න ඕනේ
එකට තමයි ඕකේ ගිග් රොටේෂන් එකක් තියෙන්නේ
කිව් එකේ ඕඩර් 25ක් ලු
ලාස්ට් පේජ් ගියාලු
උඹට ඕනේ උඹ ජිවත් වෙලා ඉන්න කල් උඹේ ගිග් එක මුල් පේජ් එකේ මුල් 5 අතරේ තියෙන්නද?
අඩෝ මන් හිතුවේ ගිග් එකක් බෑන් වත් වෙලා කියලා. මේ වගේ ගොන් ආතල් දෙද්දි උදව්වක් වත් කරන්න හිතෙන්නේ නෑ
same. mama hithuwet muge eka iwarai kiyala.උඹත් මාර ආතල් බන් දෙන්නේ
උඹ වගේ හැමෝම හිතුවොත් හැමදාම මුල් පේජ් එකේ ඉන්න ඕනේ උඹලා සෙට් එක විතරමද?
උඹ කරන කැටගරියේ ගිග් තව කොච්චර ඇද්ද?
යකෝ උනුත් උඩට එන්න ඕනේ
එකට තමයි ඕකේ ගිග් රොටේෂන් එකක් තියෙන්නේ
කිව් එකේ ඕඩර් 25ක් ලු
ලාස්ට් පේජ් ගියාලු
උඹට ඕනේ උඹ ජිවත් වෙලා ඉන්න කල් උඹේ ගිග් එක මුල් පේජ් එකේ මුල් 5 අතරේ තියෙන්නද?
අඩෝ මන් හිතුවේ ගිග් එකක් බෑන් වත් වෙලා කියලා. මේ වගේ ගොන් ආතල් දෙද්දි උදව්වක් වත් කරන්න හිතෙන්නේ නෑ
වැඩ වැඩි වුණාම කීයක් හරි දීල අපෙනුත් වැඩක් ගත්තනං මොකද වෙන්නෙ

මං ඊයෙ ඔය වගේ එකක එකවුන්ට් එකක් හදන්න ගියාit is what it isss mchn![]()
A/L wath liyapu nathi hujja kollekdamamai taw kollo dennekui krnne ithim
ema kiyn ep ykuuuaduma tarame AL iwrwenknwth
------ Post added on Mar 19, 2023 at 12:49 PM
ADHD kiyala dapan qualification widihataමං ඊයෙ ඔය වගේ එකක එකවුන්ට් එකක් හදන්න ගියා
ඉංග්‍රීසියෙන් තමා ගැන විස්තරයක් දාන්න තිබුණ
මං ඉංග්‍රීසි දන්නෙ නෑ බං. කියවන්න විතරයි පුලුවන්. අනික මං ගැන මොනා කියල දාන්නද
හැබැයි කට්ටිය දාල තිබුණ විදියට word excel වලත් වැඩ තියෙනව.