Google translate එකේ සිංහලෙන් ගහපන්.මං ඊයෙ ඔය වගේ එකක එකවුන්ට් එකක් හදන්න ගියා
ඉංග්රීසියෙන් තමා ගැන විස්තරයක් දාන්න තිබුණ
මං ඉංග්රීසි දන්නෙ නෑ බං. කියවන්න විතරයි පුලුවන්. අනික මං ගැන මොනා කියල දාන්නද
හැබැයි කට්ටිය දාල තිබුණ විදියට word excel වලත් වැඩ තියෙනව.
Sinhala to english හොඳට translate වෙනවා.

Order cancel wela naha since 18 months eth me ballo Promotion Gig option eka, Fiver return badge eka, impressions daily 1K to 15 bassuwa. Ada hari yay heta hari yay bala bala innawa. Return customersla ta pinsidda wenna adagena yanne me 6 moths wala.