FIVERR EKATA KELA UNA (HELPPPPP)

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මං ඊයෙ ඔය වගේ එකක එකවුන්ට් එකක් හදන්න ගියා
    ඉංග්‍රීසියෙන් තමා ගැන විස්තරයක් දාන්න තිබුණ
    මං ඉංග්‍රීසි දන්නෙ නෑ බං. කියවන්න විතරයි පුලුවන්. අනික මං ගැන මොනා කියල දාන්නද
    හැබැයි කට්ටිය දාල තිබුණ විදියට word excel වලත් වැඩ තියෙනව.
    Google translate එකේ සිංහලෙන් ගහපන්.
    Sinhala to english හොඳට translate වෙනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    මං ඊයෙ ඔය වගේ එකක එකවුන්ට් එකක් හදන්න ගියා
    ඉංග්‍රීසියෙන් තමා ගැන විස්තරයක් දාන්න තිබුණ
    මං ඉංග්‍රීසි දන්නෙ නෑ බං. කියවන්න විතරයි පුලුවන්. අනික මං ගැන මොනා කියල දාන්නද
    හැබැයි කට්ටිය දාල තිබුණ විදියට word excel වලත් වැඩ තියෙනව.
    atta dan on na bn, hamoma wge dala tyenne typical description e wge ekak danna, hby copy paste korann yn epa
     
    • Love
    Reactions: AnuradhaRa

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    orders වැඩි උනාම auto උන් list එකෙන් අයින් කරනවා. ආයිත් orders deliver කරාම තිබ්බ තැනට එනව
    sirawta maha htkne bn eka
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    sirawta maha htkne bn eka
    ඕක අලුත් දෙයක් නෙවෙයි බන්, 2011 ඉදන් තිබ්බා. high rating ලිස්ට් එකේ විතරයි ඉස්සර ගිග් එක place එකේම තිබ්බේ, recommend එකේ එහෙම queue එක 20 උනාම auto hide වෙනවා, ආයෙම 18 වගේ වෙද්දී recommend එකේ ලිස්ට් වෙනවා. දැන් ඉතින් ඒ කලෙට වඩා ගොඩක් වෙනස්නේ, එත් ගිග් rotation එකත් bug වෙලා ගිග් උඩ එන්නෙම නැති වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි ;)
    මගේ එක account එකක් තියෙනවා එකේ ගිග් එකේ reviews 1600+, අදටත් ලිස්ට් වෙලා තියෙන්නේ reviews 2,3 තියෙන උන්ටත් යටින්,
     
    recommend eka kiynne ara api gig ekak pallehat yaddi tawa pennan gigda mcn
     
    • Like
    Reactions: kasun090354t

    නෑ, sort by එක,. ඉස්සර තිබ්බේ recommend, high rating, recent, option 3, දැන් එක recommend, best selling, newest arrival

    issara high rating එක calculate කලේ (gig days +reviews ) හරිම සිම්ප්ලේ. දැන් තියෙන algo ඉතින් උන්ට තේරෙන්නෙත් නැහැ :lol:
     
    • Wow
    Reactions: Shaalee

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    නෑ, sort by එක,. ඉස්සර තිබ්බේ recommend, high rating, recent, option 3, දැන් එක recommend, best selling, newest arrival

    issara high rating එක calculate කලේ (gig days +reviews ) හරිම සිම්ප්ලේ. දැන් තියෙන algo ඉතින් උන්ට තේරෙන්නෙත් නැහැ :lol:
    I Got You Hunks GIF by giphystudios2021
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,417
    164,664
    113
    එකමත් එක රටක
    sirawta maha htkne bn eka
    නෑ යකෝ ඒක හොදයි..
    නැත්නම් අපිට කරගන්න බැරුව කෙලවෙනවා. ලිමිට් එකට ආපු ගමන් උබ එකක් දෙකක් deliver කරල ආයිත් gig එක කලින් තැනට එනව.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,350
    8,899
    113
    ඕක අලුත් දෙයක් නෙවෙයි බන්, 2011 ඉදන් තිබ්බා. high rating ලිස්ට් එකේ විතරයි ඉස්සර ගිග් එක place එකේම තිබ්බේ, recommend එකේ එහෙම queue එක 20 උනාම auto hide වෙනවා, ආයෙම 18 වගේ වෙද්දී recommend එකේ ලිස්ට් වෙනවා. දැන් ඉතින් ඒ කලෙට වඩා ගොඩක් වෙනස්නේ, එත් ගිග් rotation එකත් bug වෙලා ගිග් උඩ එන්නෙම නැති වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි ;)
    මගේ එක account එකක් තියෙනවා එකේ ගිග් එකේ reviews 1600+, අදටත් ලිස්ට් වෙලා තියෙන්නේ reviews 2,3 තියෙන උන්ටත් යටින්,
    මගෙත් 400+ එකක් තියේ මලාට උඩ එන් නැති
    උන්ට කිව්වොත් මොකක් හරි කොරලා දෙයිද මචං
     
    Sen-lu

    Well-known member
  • මං ඊයෙ ඔය වගේ එකක එකවුන්ට් එකක් හදන්න ගියා
    ඉංග්‍රීසියෙන් තමා ගැන විස්තරයක් දාන්න තිබුණ
    මං ඉංග්‍රීසි දන්නෙ නෑ බං. කියවන්න විතරයි පුලුවන්. අනික මං ගැන මොනා කියල දාන්නද
    හැබැයි කට්ටිය දාල තිබුණ විදියට word excel වලත් වැඩ තියෙනව.
    ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින් කොයිතරම් රිසෝසස් තියෙනවද? හැබැයි උඹ හෙනම බිසීනෙ වෙලාවක් නැතුව ඇතිනේද ඔය වගේ වැඩකට නැති දේකට වෙලාව වෙන්කරන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,417
    164,664
    113
    එකමත් එක රටක
    ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින් කොයිතරම් රිසෝසස් තියෙනවද? හැබැයි උඹ හෙනම බිසීනෙ වෙලාවක් නැතුව ඇතිනේද ඔය වගේ වැඩකට නැති දේකට වෙලාව වෙන්කරන්න.
    මූ බොරු කියන්නේ.. මූ ඉස්සර ත්‍රෙඩ් දාල තියෙන්නේ කඩ්ඩෙන්..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    හැමදාම order එන්නේ නැ තාමා. මාසෙට දවස් තුන හතරක් තමා එක දිගට එන්නේ. ඒ එන උන්ව කොහොම හරි අල්ලගන්න ඔනේ. නැත්තන් ඒකත් නැ. හිගා කාලා හිගා කාලා බොහොම අමාරුවෙන් මාසෙට $150 විතර හොයා ගන්නේ. :lol: :lol:. අර බ්‍රිෆ් මගුලට දාලා දාලා කොහොම හරි එකෙක් දෙන්නෙක් බාගන්නවා. නැතිව නම් අමාරුයි. ඒ අස්සේ කැරි පක්කු එකෙක් දෙන්නෙක් සල්ලි නොදි මාරු උනාම හොදටම හරි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    මගෙත් 400+ එකක් තියේ මලාට උඩ එන් නැති
    උන්ට කිව්වොත් මොකක් හරි කොරලා දෙයිද මචං
    මටනම් තාම හරිගියේ නෑ බං, 2021 stuck උනේ rotation එකකින්, account එකම දුවන්නේ දැන් promoted එකයි, පරණ උන් හින්දයි විතරයි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,350
    8,899
    113
    මටනම් තාම හරිගියේ නෑ බං, 2021 stuck උනේ rotation එකකින්, account එකම දුවන්නේ දැන් promoted එකයි, පරණ උන් හින්දයි විතරයි
    උඹේ promoted වදිනවද මචං
    මගේ මලාට සෙට් වෙන්නේ නෑනේ
    දැන් ඒක ඇවිත් අවුරුද් එකහාමාරක් , අවුරුද්දක් වගේ
    තාම ඔඩර් 03යි සෙට් වෙලා තියෙන්නේ

    මොකක් හරි ටිපක් තියෙනවද ඒකට
    මගෙත් 2022 අගොස්තු වගේ හිර උනා ඒ ගිග් එක. අදටත් ලිස්ට් එකකවත් හොයා ගන්න නෑ
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    නෑ, sort by එක,. ඉස්සර තිබ්බේ recommend, high rating, recent, option 3, දැන් එක recommend, best selling, newest arrival

    issara high rating එක calculate කලේ (gig days +reviews ) හරිම සිම්ප්ලේ. දැන් තියෙන algo ඉතින් උන්ට තේරෙන්නෙත් නැහැ :lol:
    Owa monawada ban. Mama 1 years witara 1st page udala eetapasse thamath 6 months wala idan first 20 pages wala wath naha :) Order cancel wela naha since 18 months eth me ballo Promotion Gig option eka, Fiver return badge eka, impressions daily 1K to 15 bassuwa. Ada hari yay heta hari yay bala bala innawa. Return customersla ta pinsidda wenna adagena yanne me 6 moths wala.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,685
    1
    99,939
    113
    33
    Kalutara
    මං ඊයෙ ඔය වගේ එකක එකවුන්ට් එකක් හදන්න ගියා
    ඉංග්‍රීසියෙන් තමා ගැන විස්තරයක් දාන්න තිබුණ
    මං ඉංග්‍රීසි දන්නෙ නෑ බං. කියවන්න විතරයි පුලුවන්. අනික මං ගැන මොනා කියල දාන්නද
    හැබැයි කට්ටිය දාල තිබුණ විදියට word excel වලත් වැඩ තියෙනව.
    ekata thamai Chat GPT tynne.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,789
    6,349
    113
    හැමදාම order එන්නේ නැ තාමා. මාසෙට දවස් තුන හතරක් තමා එක දිගට එන්නේ. ඒ එන උන්ව කොහොම හරි අල්ලගන්න ඔනේ. නැත්තන් ඒකත් නැ. හිගා කාලා හිගා කාලා බොහොම අමාරුවෙන් මාසෙට $150 විතර හොයා ගන්නේ. :lol: :lol:. අර බ්‍රිෆ් මගුලට දාලා දාලා කොහොම හරි එකෙක් දෙන්නෙක් බාගන්නවා. නැතිව නම් අමාරුයි. ඒ අස්සේ කැරි පක්කු එකෙක් දෙන්නෙක් සල්ලි නොදි මාරු උනාම හොදටම හරි.
    godak unta wada na

    rs.JPG
     
    • Like
    Reactions: kasun090354t

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    උඹේ promoted වදිනවද මචං
    මගේ මලාට සෙට් වෙන්නේ නෑනේ
    දැන් ඒක ඇවිත් අවුරුද් එකහාමාරක් , අවුරුද්දක් වගේ
    තාම ඔඩර් 03යි සෙට් වෙලා තියෙන්නේ

    මොකක් හරි ටිපක් තියෙනවද ඒකට
    මගෙත් 2022 අගොස්තු වගේ හිර උනා ඒ ගිග් එක. අදටත් ලිස්ට් එකකවත් හොයා ගන්න නෑ
    මේ account නිකන් ඩල් ගතියක් තියෙන්නේ බන්, කොච්චර gig දැම්මත් ලිස්ට් වෙන්නෙත් නැහැ, promoted last 2 month 0 earning. impression එන්නේ නැහැ, CPC 3USD කරලත් ඉතින් impression නැහැ. කලින් 100 spend කරලා මේ account එකේ 445USD හොයල තියෙනවා,

    එත් අලුත් account හරිම වෙනස් විදියට දුවන්නේ බන් මේ පරණ ඒවාට වඩා. අලුත් කියන්නේ අලුතින් වැඩ පටන් ගන්න ඉස්සර හදාගත්ත ඒවා.