Recommend a good birthday gift for close friend (40s)

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කොල්ලනේ..
    ඔෆීසියේ ලගම යාලුවෙක්ගෙ 40 වෙනි උපන්දිනේට පාටියකට එන්න කියලා තියෙනවා. අරන් දෙන්න මොකක් හරි gift idea එකක් දෙන්න.

    ජය.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,845
    198,061
    113
    Colombo, Sri Lanka
    Peanuts Nuts GIF
     
    • Like
    Reactions: RottenCOLT

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    යාලුවා කොල්ලෙක්ද කෙල්ලෙක්ද? :rolleyes:
    කොල්ලෙක් බං. කෙල්ලෙක් නම් ඉතින් ඕනෙ තරම් දන්නවා නේ 😂 😂 😂 😂
    tawa aurudu 4n 40
    time has come

    sustagen ekak aran diyan
    මූ කිරිපිටි බොන්නේ නැති එකෙක්
    :P:P:P
    බඩුවක් ගහන්න ස්පා එකක ට යන්න ලියුම් කවරේක අවශ්‍ය ප්‍රමාණයට මුදල් ලබා දෙන්නේ
    :baffled::baffled::baffled:
    රහතුන් වැඩි මග ඔස්සේ DVD සෙට් එක
    පොර ක්‍රිස්තියානි බං, එහෙම religious නෑ
    Whisky bottle 1k
    බොන්නේ නැති එකෙක්
    කමිසයක් ?

    නැත්තන් ගිෆ්ට් වවුචර් එකක්
    මිනිහගේ සයිස් එකට ඇදුම් නෑ බං කඩවල් වල. ගිෆ්ට් වවුචර් එක විතරමයි ඔලුවට ආවේ.
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    budget ekath dapan ithin.

    perfume, wallet & belt combo, loafer, loku ganan denawanm watch ekak wage.
     
    • Like
    Reactions: NRTG