Will Sri lanka Recover ??

ලංකාව ගොඩ යයිද ?

  • ඔව්

    Votes: 50 64.1%
  • නැහැ

    Votes: 28 35.9%

  • Total voters
    78

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,834
    946
    113
    ලංකාවේ අනාගතය ගැන සීරියස් බැලුවොත් ඔයාලට මොකද හිතෙන්නේ, ලංකාව ගොඩ යයිද ?
    අපිට අයෙත් 2019 කලින් තිබුණු තැනට යන්න පුලුවන්ද?

    දේශපාලනය ගැන නැතුව මේක ආර්ථිකේ ගැන විතරක් කතා කරන්න බලමු .

    අමාරු වැඩක් කියල මම දන්නව උත්සහ කරලා බලමු .
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    කවුරු රටේ බලේට ආවත් වංචාව, දූෂණේ නැති කරන්නෙ නැතුව කවදාවත් මේ රටට ගොඩඒමක් නෑ. වෙන්නෙ තාවකාලිකව පැලැස්තර ඇලවිල්ලක් විතරයි.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    2019 ganatanan thawa kalekin ei. Habai minissunta danune nathi unata 2019 thibbeth sustainable nathi economy ekak. Loku restructure ekak nathuwa hariyanne na.
     
    • Like
    Reactions: Miami-Vice

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    2019 economy eka udin hodata tibbata athula okkoma case
    apita e weddi foreign reserves wedi karaganna hambanthota 99ta lease karanna una
    hama awuruddema loans wedi una

    oya okkoma blast une gota saha pohottuwa karapu pissu walin
    dan ayeth loan ekak gahala temporary recover unath root causes ehen pitin tiyanawa
    ayeth podi dekin okkoma kela wenna puluwan

    rate horakamai nasthiyay nathi karanne nathiwa mukuth karanna baha
    eka uda idan yatatama wenas wenna oni
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    ලංකාවේ අනාගතය ගැන සීරියස් බැලුවොත් ඔයාලට මොකද හිතෙන්නේ, ලංකාව ගොඩ යයිද ?
    අපිට අයෙත් 2019 කලින් තිබුණු තැනට යන්න පුලුවන්ද?

    දේශපාලනය ගැන නැතුව මේක ආර්ථිකේ ගැන විතරක් කතා කරන්න බලමු .

    අමාරු වැඩක් කියල මම දන්නව උත්සහ කරලා බලමු .
    2019 ta klin thibba thana thama machan dn thiyana thanata hethu une. Lankawa try krnne 2019 tibba thanata yanna nm aoahu tika kalekin dn inn thanata ena eka wenawa aniwaren. Naya ganna eka hri habai eka keti kalina wisdumak Lankawe GDP eka wadi krgnna plan ekak nathuwa naya aran reserves wadi krgena witarak me prashne wisadanne komada long term
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    2019 economy eka udin hodata tibbata athula okkoma case
    apita e weddi foreign reserves wedi karaganna hambanthota 99ta lease karanna una
    hama awuruddema loans wedi una

    oya okkoma blast une gota saha pohottuwa karapu pissu walin
    dan ayeth loan ekak gahala temporary recover unath root causes ehen pitin tiyanawa
    ayeth podi dekin okkoma kela wenna puluwan

    rate horakamai nasthiyay nathi karanne nathiwa mukuth karanna baha
    eka uda idan yatatama wenas wenna oni
    Me aththa terenne na godak unta
     
    • Like
    Reactions: Jack_Sparrow

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,807
    16,642
    113
    Colombo
    AKD නෙවෙයි උගෙ අප්ප ආවත් මේ රට ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න ඕනෙ නම් මොන්ටිසෝරියෙ ඉඳන් මිනිස්සුන්ව හදන්න වෙනව.
    ඒක කරන්නෙ නෑනෙ. So ගොඩ ගන්න බෑ.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Saharan ge seen eken thamai okkoma upset une e kale kanna bonna thibuna nisa sinhalunge jathika alaya awadi wela rata beraganna giya.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    // අපිට අයෙත් 2019 කලින් තිබුණු තැනට යන්න පුලුවන්ද?//

    මේකෙන් අදහස් කරන්නේ මොකක්ද ?
    2019 කියන්නේ කුණු වෙච්ච කේක් එකක් ලස්සනය අයිසින් කරලා තිබ්බා වගේ තත්වයක් .
    එකම දේ උනේ උබලා කබ්රාල් ගේ ටොම් පච අහපු එක ...

    ලංකාවේ ඇත්ත ප්‍රශ්නේ අධික රාජ්‍ය සේවක බර

    ඒ ප්‍රශ්නේ විසදෙන්නේ කවද්ද ඊටපස්සේ හිමිහිට රිකවර් වෙයි