ලංකාවේ අනාගතය ගැන සීරියස් බැලුවොත් ඔයාලට මොකද හිතෙන්නේ, ලංකාව ගොඩ යයිද ?
අපිට අයෙත් 2019 කලින් තිබුණු තැනට යන්න පුලුවන්ද?
දේශපාලනය ගැන නැතුව මේක ආර්ථිකේ ගැන විතරක් කතා කරන්න බලමු .
අමාරු වැඩක් කියල මම දන්නව උත්සහ කරලා බලමු .