උසාවි නියෝගයක් මත call recordings දෙන්න කියල Dialog or Mobitel company වලට නියෝග කලොත්, whatsapp calls history recordings උනත් ගන්න පුලුවන්ද
Pls share all of your valuable opinions
Last edited:
මාක් බ්රෝ එහෙම දෙන්නෙ නෑඑන්ක්රිප්ට් වෙලා යන ඒව මෙහේ අයට නම් කෙලින්ම ගන්ඩ බැරුව ඇති..වට්ස් ඇප් කරන අය දුන්නොත් තමා.
Nope baha. Whatsapp lage servers walin thamai whatsapp calls run wenne. And its also "end to end encrypted"උසාවි නියෝගයක් මත call recordings දෙන්න කියල Dialog or Mobitel company වලට නියෝග කලොත්, whatsapp calls history recordings උනත් ගන්න පුලුවන්ද
Pls share all of your valuable opinions![]()

බෑඋසාවි නියෝගයක් මත call recordings දෙන්න කියල Dialog or Mobitel company වලට නියෝග කලොත්, whatsapp calls history recordings උනත් ගන්න පුලුවන්ද
Pls share all of your valuable opinions![]()