whatsapp calls history

cheecha007

Well-known member
  • Nov 26, 2014
    761
    493
    63

    උසාවි නියෝගයක් මත call recordings දෙන්න කියල Dialog or Mobitel company වලට නියෝග කලොත්, whatsapp calls history recordings උනත් ගන්න පුලුවන්ද​

    Pls share all of your valuable opinions 🙏
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    බෑ නේ එහෙම, උසාවියෙන් වට්ස් ඇප් එකට නියොගයක් දුන්නොත් නම් මාර්ක් සකර්බර්ග්ට දෙන්න වෙනවා කොල් හිස්ට්‍රි එක
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara

    උසාවි නියෝගයක් මත call recordings දෙන්න කියල Dialog or Mobitel company වලට නියෝග කලොත්, whatsapp calls history recordings උනත් ගන්න පුලුවන්ද​

    Pls share all of your valuable opinions 🙏
    Nope baha. Whatsapp lage servers walin thamai whatsapp calls run wenne. And its also "end to end encrypted" :baffled:
     
    • Like
    Reactions: NRTG and cheecha007