උපරිම කොච්චර කාලෙක recordings

cheecha007

Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    උසාවි නියෝගයක් මත call recordings දෙන්න කියල Dialog or Mobitel company වලට නියෝග කලොත් උපරිම කොච්චර කාලෙක normal call voice recordings ගන්න පුලුවන්ද

    Big Help Brothers

    Big Help Brothers ^
    ------ Post added on Mar 21, 2023 at 1:57 PM
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    උසාවි නියෝග දෙන්නේ ඇමතුම් වාර්තාවක් ඉල්ලලා නේ (call details. Numbers, date time, duration etc)
    කෝල් රෙකොර්දින් දෙන්න කියල නියෝග කරන්නේ නෑ
    එහෙම කෝල් රෝකොර්දින් තියාගන්නේ නෑ මම හිතන්නේ
    එහෙම පුළුවන් නම් දැනට සැහෙන්න අපරාධ ගානක් අහු වෙලා නේ
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    උසාවි නියෝග දෙන්නේ ඇමතුම් වාර්තාවක් ඉල්ලලා නේ (call details. Numbers, date time, duration etc)
    කෝල් රෙකොර්දින් දෙන්න කියල නියෝග කරන්නේ නෑ
    එහෙම කෝල් රෝකොර්දින් තියාගන්නේ නෑ මම හිතන්නේ
    එහෙම පුළුවන් නම් දැනට සැහෙන්න අපරාධ ගානක් අහු වෙලා නේ
    මචං සහෝ , උබ කියන එක 100% true da, end to end voice recordings උසාවියෙන් ඉල්ලුවත් Dialog Mobiltel etc... ල ටිය ගන්නේ නැද්ද
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    මචං සහෝ , උබ කියන එක 100% true da

    මගෙත් දැනුම අනුව ඉල්ලන්නෙ Call History, Recordings නෙවෙයි. එහෙම Record කරන්නෙ නෑ මං දන්න තරමින්.
     
    • Like
    Reactions: cheecha007

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මගෙත් දැනුම අනුව ඉල්ලන්නෙ Call History, Recordings නෙවෙයි. එහෙම Record කරන්නෙ නෑ මං දන්න තරමින්.
    ow records tiya ganne na. habai court order ekakin calls tap kranna puluwan. ethakota itin a date eke idan ena/yana calls record karanna puluwan.
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    audio tiya ganne na neda. call logs nam tiyenwa. time,date and number
    සිරාවටම, මචන්... confirm කරගන්න පුලුවන්ද plz

    මගෙත් දැනුම අනුව ඉල්ලන්නෙ Call History, Recordings නෙවෙයි. එහෙම Record කරන්නෙ නෑ මං දන්න තරමින්.
    Thanks brother
    ------ Post added on Mar 21, 2023 at 3:07 PM
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    call recordings thiyaganne ne bn sure ekatama. ehema thiyaganna kochchara space yanawada. owa maintain karanna yai mara ganak. Practical ne ehema thiyaganna eka. lawyer kenekgenma ahala balapanko, un dannawane monawada denne kiyala illuwama.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මචං සහෝ , උබ කියන එක 100% true da, end to end voice recordings උසාවියෙන් ඉල්ලුවත් Dialog Mobiltel etc... ල ටිය ගන්නේ නැද්ද

    ඔය ප්‍රසිද්ද නඩු එහෙම බලන්න ඔක්කොගෙම කෝල් ගත්ත නම්බර්, වෙලාව වගේ විස්තර තමයි උසාවියෙන් ඉල්ලන්නේ. කොතනකවත් සදහනක් නෑ කෝල් රෙකොර්දින් ඉල්ලනවා කියල. එහෙම ඒවා තියාගන්නෙත් නෑ මම දන්නා විදිහට

    කෝල් රෙකොර්දින් කියල අපි රෙකොර්ඩ් කරපු එකක් (විත්තියේ හෝ පැමිණිලි සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්න නම් පුළුවන් එකට Mobile Service provider සම්බන්ධයක් නෑ.
     
    • Like
    Reactions: cheecha007

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    ඔය ප්‍රසිද්ද නඩු එහෙම බලන්න ඔක්කොගෙම කෝල් ගත්ත නම්බර්, වෙලාව වගේ විස්තර තමයි උසාවියෙන් ඉල්ලන්නේ. කොතනකවත් සදහනක් නෑ කෝල් රෙකොර්දින් ඉල්ලනවා කියල. එහෙම ඒවා තියාගන්නෙත් නෑ මම දන්නා විදිහට

    කෝල් රෙකොර්දින් කියල අපි රෙකොර්ඩ් කරපු එකක් (විත්තියේ හෝ පැමිණිලි සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්න නම් පුළුවන් එකට Mobile Service provider සම්බන්ධයක් නෑ.
    Thanks for the explanation ... (y) :D