Will Sri lanka Recover ??

ලංකාව ගොඩ යයිද ?

  • ඔව්

    Votes: 50 64.1%
  • නැහැ

    Votes: 28 35.9%

  • Total voters
    78

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ranila royal eke speech ekedi kiyalane IMF awama tika tika dollar eka 185-200 ranga ekata ewi kiyala.Ado oka karawida karoth nam ethin oka thmaye ayeth president.Next election eka dinanna nam ranilata rate loku change ekak karanna wenawa nathuwa dinannath ba.Next few months very eventful wenna wage yanne.🙄
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මේක ගොඩ යනවා හැබැයි ඒ උඹල අපි හිතන විදියටද නම් කියන්න බැ, 2050 වගේ මේ රට දකුනු ආසියාවෙ ප්‍රධාන ස්ථානයක් ගනි. මේ මොහොතෙත් ඒ වැඩේ වෙනවා, හොදට හරි නරකට හරි රනිල් අපිව අමරිකාවට දිලා ඉවරයි මචන්ලා, එකම ප්‍රශ්නය චිනය තමා. අද අනුර අයියට සල්ලි දෙන්නෙ චින්නු 2025 ඒ කදවුරට ගියොත් ආයෙ අපි පරන cycle එකෙ, මොකද මැන්ස්ට මේ ඇමරිකන් ගේම් එක ගහන්න තියා හිතන්නවත් බැ. මේ මැච් එක යන්නෙ ඔටෝ පයිලට්. අපිට අපේ කම අනන්‍යතාව අත් හරින්න වෙනවා…දැන් වෙමින් පවතිනවා. 2030 වගේ මේ දේ හරියටම පේන්න ගනි මේ විදියටම ගියොත්. ඉන්දියාව තමා අපේ මේන් සෙන්ටර් එක අපි හරියට ටග් බෝට් එකක් වගේ. ඉන්දියා ගොඩ යන ස්පිඩ් එක චිනට හිතා ගන්නවත් බැ. උතුර වෙනම දෙනවා දැනටත් ඒ දේ වෙනවා….සිංහලු තමා විසින් තමා නැති කර ගෙන අවසානයි ! රනිල්, මහින්ද,අනුර, සජි මොකා ආවත් අපි ට්‍රැප් වෙලා ඉවරයි…ගැලරි කතා විතරයි. 2009 යුද්දෙන් පස්සෙ ගේමක් ගහන්න තිබුනා හැබැයි මයින්ද මාතියා හරියට ඒ පොයින්ට් එක (බැලන්ස්) දැක්කෙ නැ චිනගෙ සල්ලි වලට යට වුනා, රටට කෙල වුනා !
     
    හොදට හරි නරකට හරි රනිල් අපිව අමරිකාවට දිලා ඉවරයි මචන්ලා

    Ammo meka dakkma athiwuna sathuta wade ekman karaganna widiyak nadda?😍😍😍
     
    • Love
    Reactions: kasun_kbp

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    හොදට හරි නරකට හරි රනිල් අපිව අමරිකාවට දිලා ඉවරයි මචන්ලා

    Ammo meka dakkma athiwuna sathuta wade ekman karaganna widiyak nadda?😍😍😍
    වැඩේ ස්පිඩ් එක තිරනය වෙන්නෙ අමරිකන් ඉන්දු පැසිෆික් පලැන් එක මත, අනන්‍යතාවයක් නැති ජාතියක් වි දියුනු විමෙන් පලක් තිබේද?
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    වැඩේ ස්පිඩ් එක තිරනය වෙන්නෙ අමරිකන් ඉන්දු පැසිෆික් පලැන් එක මත, අනන්‍යතාවයක් නැති ජාතියක් වි දියුනු විමෙන් පලක් තිබේද?
    Ananyathawaya thiyagena hinga kana eka anith ratawala wahalkam karana eka nambuda?Adumagane next generation ekawath sapak widinawa nam ekath athi.Loku countries wala wage population ekak nathuwa apita ekmanata kelin wenna ba eksta kage hari රූකඩයන් wenna wenawamaye.😏
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Ananyathawaya thiyagena hinga kana eka anith ratawala wahalkam karana eka nambuda?Adumagane next generation ekawath sapak widinawa nam ekath athi.Loku countries wala wage population ekak nathuwa apita ekmanata kelin wenna ba eksta kage hari රූකඩයන් wenna wenawamaye.😏
    ‘Loku countries wala wage population ekak nathuwa apita ekmanata kelin wenna ba eksta kage hari රූකඩයන් wenna wenawamaye’ ඔබට වැඩේ තේරැනා…ගොඩ යනවා කියන්නෙ අපි මැලෙසියා ලෙවල් එකට වඩා ටිකක් උඩින්, මොන දේ වුනත් ඉන්දියා කැමති ලෙවල් එකක්. බොහෝ දුරට උතුර ලබා දිමත් සමග ඔවුන් ගේ අසහනය දුරු විමට ඉඩ ඇත. Corruption මොන විදියට තිබුනත් මේ ගේම් එක ගහනවා ඒකට සපෝට් එක දෙන්නෙ දේශපාලකයන්ට වඩා පොදු මහ ජනයා, සිස්ටම් එක ඔටෝ වගේ වෙනස් වෙනවා !