බ්‍රෝස්ලා . මට මිඩ්ජ ර් නි එකෙන් මෙන්න මෙහෙම ෆොටෝ එකක් හදාගන්න ඕන

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    හොද උස මහත ෆුල් සූට් එක ගහපු යුරෝපියන් මිනිහෙක් ටවුන් එකේ යනගමන් ආසියාවෙ පෙනුම තියන පාරෙ ඉදගෙන ඉන්න හිගන්නෙක්ට සල්ලි දෙනව . හිගන්න සල්ලි දෙන එක සෙල්ෆියක් ගහනව . 3D ටයිප් එකට හොද කොලිටි ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න මේ කතාව කීවර්ඩ් එක්ක ලියල දීපන්කො .
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ආ මෙන්න රෙෆරන්ස් ඉමේජ් එකක්.

    59LfzJl.jpeg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,170
    113
    හොද උස මහත ෆුල් සූට් එක ගහපු යුරෝපියන් මිනිහෙක් ටවුන් එකේ යනගමන් ආසියාවෙ පෙනුම තියන පාරෙ ඉදගෙන ඉන්න හිගන්නෙක්ට සල්ලි දෙනව . හිගන්න සල්ලි දෙන එක සෙල්ෆියක් ගහනව . 3D ටයිප් එකට හොද කොලිටි ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න මේ කතාව කීවර්ඩ් එක්ක ලියල දීපන්කො .
    රිදිලා කියන එකට මේ ලෙවල් එක තියෙනවා කියල මම දැනගෙන හිටියෙ නෑ. නරකද fiver එකේ ලංකාවෙ කාට හරි ඩොලර් කීපයක් දීලා හදා ගත්තොත්? හොඳටම රිදෙනවා නම් එහෙමයි කරන්න ඕන. (කවුරු හරි එකෙක්ට ලාබෙකුත් තියෙයි) 😁😁
     
    • Haha
    Reactions: 2osama

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ජෙප්පට රිදිලා
    රනිල් හාමුට ඊරිසියාවේ AI වලින් photo generate කරන්න යනවා
    රිදිලා කියන එකට මේ ලෙවල් එක තියෙනවා කියල මම දැනගෙන හිටියෙ නෑ. නරකද fiver එකේ ලංකාවෙ කාට හරි ඩොලර් කීපයක් දීලා හදා ගත්තොත්? හොඳටම රිදෙනවා නම් එහෙමයි කරන්න ඕන. (කවුරු හරි එකෙක්ට ලාබෙකුත් තියෙයි) 😁😁
    අඩෝ උබලට මේකෙ දේශපාලන සීන් එකක් පේනවද . මන් එහෙම කියල නෑනෙ . පට්ට ආතල් හැබැයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    164,000
    113
    එකමත් එක රටක
    ආ මෙන්න රෙෆරන්ස් ඉමේජ් එකක්.

    59LfzJl.jpeg
    ඕවා හාස්කම් බන්. 🤭
    කලේ තීරණය කරා කවුද දෝවනය කරන්න ඕන උතුමන් කියලා. නිව්ටන්ගේ ෆිසික්ස් ලෙෆ්ට් කරල අනිත් පැත්තට පැන්න .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රිදිලා කියන එකට මේ ලෙවල් එක තියෙනවා කියල මම දැනගෙන හිටියෙ නෑ. නරකද fiver එකේ ලංකාවෙ කාට හරි ඩොලර් කීපයක් දීලා හදා ගත්තොත්? හොඳටම රිදෙනවා නම් එහෙමයි කරන්න ඕන. (කවුරු හරි එකෙක්ට ලාබෙකුත් තියෙයි) 😁😁
    මචන් මේක ගොඩ දාල දියන්කො
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    Please create a scenario where a middle-aged Caucasian male in a three-piece European suit approaches an elderly Asian beggar on a busy street in a bustling Asian city. The beggar is sitting on a mat with a cup in front of him for donations. The man drops some money in the cup and kneels down to take a selfie with the surprised and grateful beggar. The background shows a busy street filled with people and colorful signs, with the sun shining and casting long shadows on the pavement.

    Ultra Realistic, wage keywords dala balana hoda ekak awe nathan.
    result eka dapan apitath balana
     
    • Sad
    Reactions: skymicro