දැන් ටිකකට කලින් M$ එකෙන් announce කරා, Bing image creator එක public release කරා කියලා
මේකේ තියෙන්නේ ටිකක් advanced Dall-E model එකක්
නැත්නම් Bing Chat එකෙන් උඩ screenshot එකේ විදියට කරගන්නත් පුලුවන්
මේකෙන් වෙන්නේ process එක speedup කරන එක විතරයි
ඒක ඉවර වුණත් දිගටම images generate කරන්න පුලුවන්
Microsoft rewards තියෙනවානම් ඒවගෙන් boosters redeem කරගන්නත් පුලුවන්
මේකේ තියෙන්නේ ටිකක් advanced Dall-E model එකක්
How do I access Bing Image Creator?
මේ link එකට ගිහින් ඔයාගේ MS account එකෙන් log වුණාම හරිනැත්නම් Bing Chat එකෙන් උඩ screenshot එකේ විදියට කරගන්නත් පුලුවන්
https://www.bing.com/create
Is it really free?
ඔව් මේක 100% free තමයි. Boosters කියලා 25ක් දෙනවාමේකෙන් වෙන්නේ process එක speedup කරන එක විතරයි
ඒක ඉවර වුණත් දිගටම images generate කරන්න පුලුවන්
Microsoft rewards තියෙනවානම් ඒවගෙන් boosters redeem කරගන්නත් පුලුවන්
@skymicro කොහොමද මේක
හොද උස මහත ෆුල් සූට් එක ගහපු යුරෝපියන් මිනිහෙක් ටවුන් එකේ යනගමන් ආසියාවෙ පෙනුම තියන පාරෙ ඉදගෙන ඉන්න හිගන්නෙක්ට සල්ලි දෙනව . හිගන්න සල්ලි දෙන එක සෙල්ෆියක් ගහනව . 3D ටයිප් එකට හොද කොලිටි ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න මේ කතාව කීවර්ඩ් එක්ක ලියල දීපන්කො .

