Introducing Dall-E powered Bing Image Creator | Available for FREE NOW

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    nice.PNG
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    midjourny එකටත් බඩේ පාර වදී වගේ.
    නිකමට කියන්නෙ. හෙන AI application තොගයක් එලියට එනව නෙහ්. කොහෙන් කෙලවර වෙයිද දන්නෑ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    thaama gu 70i neh bn midjourneey eka laginwath tynna ba
    Dalle-E එකටත් පුලුවන් MJ වගේ දෙන්න, හැබැයි අපේ prompt එක හරියටම ඒවා specific කරලා දෙන්න ඕන
    හැබැයි ඒ තරම්ම බෑ

    උඩ ඉමේජ් වල කොලිට් ඒව දාපන්කො. මේ පරය දෙන්නෙ කැත කාටුන් වගේ ඒවනෙ
    මොන ඒවගෙද බන් ඕන, ඔක්කොම තියෙන්නේ imgbb high quality
    generate කරද්දි art style එක තෝරන්න පුලුවන්

    අර ලස්සන ගස් තියෙන එක ආවේ "Sri Lanka" කියලා ගහපුවාම
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,373
    113
    mun dan sata pata gala ohe balan netuwa eliyata danawa race eke first wenna.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    TFS
    Search එකේ chat එකේ try කලාට හරි ගියේ නෑනේ මචං..