Chat GPT ශෝක්😍

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කට්ටිය මොකක් ගැනද කියන්නේ කියලා හිතුවා.අද first time try කලේ.හොඳ වැඩ ටිකක් ගන්න පුළුවන් තැනක් වගේ.:yes:
    Screenshot_20230322-000503-01.jpeg
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,908
    165,756
    113
    එකමත් එක රටක
    මැශින් ලර්නින් මොඩල් නෙ උගෙන් මොක ඇහුවත් උත්තරයක් තියෙනව.
    එක්කෝ ලගින් යන නම් ඌට පැටලෙනවා.. ඊයේ මම අර අයින්ස්ටයින් ගේ සීන් එක උගෙන අහලා ඌ පච වගයක් කිව්වා.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    එක්කෝ ලගින් යන නම් ඌට පැටලෙනවා.. ඊයේ මම අර අයින්ස්ටයින් ගේ සීන් එක උගෙන අහලා ඌ පච වගයක් කිව්වා.
    ඕකේ වෙන language එකක ඡේදයක් වගේ translate කරන්නෙත් normal type කරලාද???
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,908
    165,756
    113
    එකමත් එක රටක
    Assignments වලට වගේ ගොඩාක් වටිනවා.කරුණු හොයන්න😉
    ඔව් . පොත් වල තියන හරියටම ඉදිරපත් කරන්න පුලුවන් කරුණු නියමෙට කියනව. මම uni notes වගයක තිබ්බ දේවල් උගෙන් ඇහුවම ඌ සුපිරියට කිව්වා. හරියට එකෙක්වත් දන්නේ නැති කතාවලට තමයි පිස්සු කෙලින්නේ.
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    අපි අඳුරන කොල්ලෙක් හිටියා, ඕන දෙයක් ඇහුවොත් කෙබර ගොඩක් පටලවලා උත්තර දෙනව දන්නව වගේ ඌට කියන්නෙ professor කියලා. අන්තිමට මිනිහා joke එකක් වුණා. AI ටිකක් ඒ වගේ. ඕක තව සෑහෙන්න දියුණු වෙන්න තියනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    ඌ බොරුවෙන් බොරුව කියනවා

    සමහර වෙලාවට නැති දේවල් තියෙනවා වගේ කියනවා
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,442
    7,128
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ඔව් . පොත් වල තියන හරියටම ඉදිරපත් කරන්න පුලුවන් කරුණු නියමෙට කියනව. මම uni notes වගයක තිබ්බ දේවල් උගෙන් ඇහුවම ඌ සුපිරියට කිව්වා. හරියට එකෙක්වත් දන්නේ නැති කතාවලට තමයි පිස්සු කෙලින්නේ.

    Ithin ban mekedith , refer karanne net ekata upload karapu eka ekage articles & stuff ne ban. ithin ehen mehen missed fires wenawa upload karala un gul kelala thibboth content eke
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,908
    165,756
    113
    එකමත් එක රටක
    Ithin ban mekedith , refer karanne net ekata upload karapu eka ekage articles & stuff ne ban. ithin ehen mehen missed fires wenawa upload karala un gul kelala thibboth content eke
    science තියරි වගේ දේවල් හරියට අර්ථ දක්වලා තියනව නේ බන්. logic එකක් තියනව.
    එහෙම නැතුව එක එක sources වල එක එක විදියට ලියපු දේවල් ඌ ඇත්ත වගේ කියන්න ගියාම නාගන්නේ.
    ඊයේ මම අහපු ප්‍රශ්න ටික ඒ පිලිවලට දැන් ඇහුවත් ඒ බොරු ටිකම කියලා සොරි කියනව. ඉගෙනගන්න පාටක් පේන්න නෑ .
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මම sinhala songs කියලා ටයිප් කලා
    පොර ගායකයෝ පටල පටලව දුන්න සින්හල සින්දු ටිකක් :lol: