Assignments වලට වගේ ගොඩාක් වටිනවා.කරුණු හොයන්නmokakda eken karanna puluwn?
dapu data set eken igenaganna ati lol.ඌ බොරු කියනව. බොරු කියල සොරි කියනවා
මැශින් ලර්නින් මොඩල් නෙ උගෙන් මොක ඇහුවත් උත්තරයක් තියෙනව.ඌ බොරු කියනව. බොරු කියල සොරි කියනවා
බොරුත් කියනවා හැබැයි.dapu data set eken igenaganna ati lol.
එක්කෝ ලගින් යන නම් ඌට පැටලෙනවා.. ඊයේ මම අර අයින්ස්ටයින් ගේ සීන් එක උගෙන අහලා ඌ පච වගයක් කිව්වා.මැශින් ලර්නින් මොඩල් නෙ උගෙන් මොක ඇහුවත් උත්තරයක් තියෙනව.
ඕකේ වෙන language එකක ඡේදයක් වගේ translate කරන්නෙත් normal type කරලාද???එක්කෝ ලගින් යන නම් ඌට පැටලෙනවා.. ඊයේ මම අර අයින්ස්ටයින් ගේ සීන් එක උගෙන අහලා ඌ පච වගයක් කිව්වා.
ඔව් . පොත් වල තියන හරියටම ඉදිරපත් කරන්න පුලුවන් කරුණු නියමෙට කියනව. මම uni notes වගයක තිබ්බ දේවල් උගෙන් ඇහුවම ඌ සුපිරියට කිව්වා. හරියට එකෙක්වත් දන්නේ නැති කතාවලට තමයි පිස්සු කෙලින්නේ.Assignments වලට වගේ ගොඩාක් වටිනවා.කරුණු හොයන්න![]()
Boru kiyala api aye eka borune hariyata uttara denna kiwwama aah sorry mata waraduna meka thamai hari uttare kiyla hari eka kiynwaඌ බොරු කියනව. බොරු කියල සොරි කියනවා
ඔව් . පොත් වල තියන හරියටම ඉදිරපත් කරන්න පුලුවන් කරුණු නියමෙට කියනව. මම uni notes වගයක තිබ්බ දේවල් උගෙන් ඇහුවම ඌ සුපිරියට කිව්වා. හරියට එකෙක්වත් දන්නේ නැති කතාවලට තමයි පිස්සු කෙලින්නේ.
science තියරි වගේ දේවල් හරියට අර්ථ දක්වලා තියනව නේ බන්. logic එකක් තියනව.Ithin ban mekedith , refer karanne net ekata upload karapu eka ekage articles & stuff ne ban. ithin ehen mehen missed fires wenawa upload karala un gul kelala thibboth content eke