issara third class pawlaka aurudu 19ye kollek

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    No Way Wtf GIF by Harlem

    I'm not sure what you're asking here. :baffled:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Third Class පවුලක මැරෙනකන්ම තර්ඩ් ක්ලාස් තමා.
    ආයේ උඩට එන්න හිතන්න එපා. ලංකාවේ ඉදන් අමාරුයි.
    යාලුවෙන්න බදින්න Upper Leagues වල කෙල්ලෝ හොයන්න එපා.
    All the pussies are already reserved.
    රට පැනලා හොද ජොබක් කරලා සල්ලි ටිකක් හොයලා
    Narcissistic Lifestyle එකක් Showoff කරොත් යාන්තන් Upper Middle Class වලට වගේ පැනගන්න පුළුවන්.
    Insta එකේ Models ලා TikToks කෙල්ලෝ කොල්ලෝ කරන්නේ ඕක.
    වැල චිත්‍රපටි ගහලා ෆේමස් වුන දිනේෂ් ප්‍රියසාද් ගේ දුවලා තුන්දෙනා කරන්නෙත් ඕක.
    ඒත් උන්ට කවදාවත් Colombo, Negombo, Kandy Elite Leagues වලට එන්න බෑ 🫡
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,527
    2,037
    113
    Rockers Island

    Negombo elite league..redda okun kata ariyama iwarai..malu kaarayo
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    Third Class පවුලක මැරෙනකන්ම තර්ඩ් ක්ලාස් තමා.
    ආයේ උඩට එන්න හිතන්න එපා. ලංකාවේ ඉදන් අමාරුයි.
    යාලුවෙන්න බදින්න Upper Leagues වල කෙල්ලෝ හොයන්න එපා.
    All the pussies are already reserved.
    රට පැනලා හොද ජොබක් කරලා සල්ලි ටිකක් හොයලා
    Narcissistic Lifestyle එකක් Showoff කරොත් යාන්තන් Upper Middle Class වලට වගේ පැනගන්න පුළුවන්.
    Insta එකේ Models ලා TikToks කෙල්ලෝ කොල්ලෝ කරන්නේ ඕක.
    වැල චිත්‍රපටි ගහලා ෆේමස් වුන දිනේෂ් ප්‍රියසාද් ගේ දුවලා තුන්දෙනා කරන්නෙත් ඕක.
    ඒත් උන්ට කවදාවත් Colombo, Negombo, Kandy Elite Leagues වලට එන්න බෑ 🫡
    adoo e wala film monwi bm, nam dnnwi
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Third Class පවුලක මැරෙනකන්ම තර්ඩ් ක්ලාස් තමා.
    ආයේ උඩට එන්න හිතන්න එපා. ලංකාවේ ඉදන් අමාරුයි.
    යාලුවෙන්න බදින්න Upper Leagues වල කෙල්ලෝ හොයන්න එපා.
    All the pussies are already reserved.
    රට පැනලා හොද ජොබක් කරලා සල්ලි ටිකක් හොයලා
    Narcissistic Lifestyle එකක් Showoff කරොත් යාන්තන් Upper Middle Class වලට වගේ පැනගන්න පුළුවන්.
    Insta එකේ Models ලා TikToks කෙල්ලෝ කොල්ලෝ කරන්නේ ඕක.
    වැල චිත්‍රපටි ගහලා ෆේමස් වුන දිනේෂ් ප්‍රියසාද් ගේ දුවලා තුන්දෙනා කරන්නෙත් ඕක.
    ඒත් උන්ට කවදාවත් Colombo, Negombo, Kandy Elite Leagues වලට එන්න බෑ 🫡
    Decent widiyata apu un naththe nane
    AL supiriyata goda dala life kanapita gahagttu un inne
    Mindset eka tma itn
     
    • Like
    Reactions: kasun_kbp

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,942
    14,328
    113
    වැලිවේරිය
    Third Class පවුලක මැරෙනකන්ම තර්ඩ් ක්ලාස් තමා.
    ආයේ උඩට එන්න හිතන්න එපා. ලංකාවේ ඉදන් අමාරුයි.
    යාලුවෙන්න බදින්න Upper Leagues වල කෙල්ලෝ හොයන්න එපා.
    All the pussies are already reserved.
    රට පැනලා හොද ජොබක් කරලා සල්ලි ටිකක් හොයලා
    Narcissistic Lifestyle එකක් Showoff කරොත් යාන්තන් Upper Middle Class වලට වගේ පැනගන්න පුළුවන්.
    Insta එකේ Models ලා TikToks කෙල්ලෝ කොල්ලෝ කරන්නේ ඕක.
    වැල චිත්‍රපටි ගහලා ෆේමස් වුන දිනේෂ් ප්‍රියසාද් ගේ දුවලා තුන්දෙනා කරන්නෙත් ඕක.
    ඒත් උන්ට කවදාවත් Colombo, Negombo, Kandy Elite Leagues වලට එන්න බෑ 🫡
    Free eduation හින්දා ගොඩක් 3rd class උනුත් ඉන්නවා...upper middle class ගියපු..upper class ගියපු උන්නම් ගොඩක් අඩුයි...ඒත් 3rd class උන්ට හරි ගියාම උන් අනිකුන්ට බල්ලොන්ට වගේ සලකන්නේ...
    දැන් නම් මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් korean ගිහින් උනත් middle class එකටවත් රිංගගන්න පුලුවන්...
    ඒත් ඉතින් උපන් ගති අරින්න බෑ
     
    • Like
    Reactions: kasun_kbp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,165
    25,310
    113
    හීනමානය

    ක්ලාස් පනින එක නතින්ග් ලංකාවේ....

    පට්ට එලයිට් ශෝ දෙන එවුන් ගොඩක් බැංකු පොලු කාරයෝ.

    super එලයිට්ස් අඳුරගන්න අමාරුයි බන් . Colombo Swimming Club වගේ ඒවට අපි යන්නේ නැති නිසා.
     
    • Like
    Reactions: Yakka putha

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,159
    6,022
    113
    Third Class පවුලක මැරෙනකන්ම තර්ඩ් ක්ලාස් තමා.
    ආයේ උඩට එන්න හිතන්න එපා. ලංකාවේ ඉදන් අමාරුයි.
    යාලුවෙන්න බදින්න Upper Leagues වල කෙල්ලෝ හොයන්න එපා.
    All the pussies are already reserved.
    රට පැනලා හොද ජොබක් කරලා සල්ලි ටිකක් හොයලා
    Narcissistic Lifestyle එකක් Showoff කරොත් යාන්තන් Upper Middle Class වලට වගේ පැනගන්න පුළුවන්.
    Insta එකේ Models ලා TikToks කෙල්ලෝ කොල්ලෝ කරන්නේ ඕක.
    වැල චිත්‍රපටි ගහලා ෆේමස් වුන දිනේෂ් ප්‍රියසාද් ගේ දුවලා තුන්දෙනා කරන්නෙත් ඕක.
    ඒත් උන්ට කවදාවත් Colombo, Negombo, Kandy Elite Leagues වලට එන්න බෑ 🫡
    clint eastwood kids GIF
    negombo
    Seriously
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    කොච්චර try කරත් අමාරුයි උඩ class වල quality එක ගන්න.

    Third Class පවුලක මැරෙනකන්ම තර්ඩ් ක්ලාස් තමා.
    ආයේ උඩට එන්න හිතන්න එපා. ලංකාවේ ඉදන් අමාරුයි.
    යාලුවෙන්න බදින්න Upper Leagues වල කෙල්ලෝ හොයන්න එපා.
    All the pussies are already reserved.
    රට පැනලා හොද ජොබක් කරලා සල්ලි ටිකක් හොයලා
    Narcissistic Lifestyle එකක් Showoff කරොත් යාන්තන් Upper Middle Class වලට වගේ පැනගන්න පුළුවන්.
    Insta එකේ Models ලා TikToks කෙල්ලෝ කොල්ලෝ කරන්නේ ඕක.
    වැල චිත්‍රපටි ගහලා ෆේමස් වුන දිනේෂ් ප්‍රියසාද් ගේ දුවලා තුන්දෙනා කරන්නෙත් ඕක.
    ඒත් උන්ට කවදාවත් Colombo, Negombo, Kandy Elite Leagues වලට එන්න බෑ 🫡
    Narcissistic Lifestyle කිව්වෙ?

    mage panthiya hoyaganne kohomada
    හිතන්නෙපා බන් පාඩුවෙ ඉදහන් ආතල් එකේ :P
    ------ Post added on Mar 22, 2023 at 8:43 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    Free eduation හින්දා ගොඩක් 3rd class උනුත් ඉන්නවා...upper middle class ගියපු..upper class ගියපු උන්නම් ගොඩක් අඩුයි...ඒත් 3rd class උන්ට හරි ගියාම උන් අනිකුන්ට බල්ලොන්ට වගේ සලකන්නේ...
    දැන් නම් මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් korean ගිහින් උනත් middle class එකටවත් රිංගගන්න පුලුවන්...
    ඒත් ඉතින් උපන් ගති අරින්න බෑ
    ෆ්‍රී එඩියුකේෂන් එකෙන් අපර් මිඩ්ල් ක්ලාස් යන්න බැහැ බන් .යන්න පුළුවන් ලොවර් මිඩ්ල් ක්ලාස් එකට. එකෙ උඩින්ම ඉන්නෙ දොස්තරලා.
    හැබැයි බටහිර විදියට අපිට බැහැ ක්ලාස් වර්ග කරන්න ලන්කාවෙ.
    අපෙ පොලිටිකල් එරීනා එකෙ ගොඩක්ම ඉන්නෙ තර්ඩ් ක්ලාස් උන්ගෙ ඡන්දෙන් පත් උන තර්ඩ් ක්ලාස් එවුන් .
    රජයෙ සේවය වගෙ බොහො තැන් වල ඉන්නෙ ලොවර් මිඩ්ල් ක්ලාස් අය .
    අපර් මිඩ්ල් ක්ලාස් එක හෝ අපර් ක්ලාස් එක ගොඩක් රට පැනල සහ සමහරු සද්ද නැති ජීවිත ගෙවනව ලන්කාවෙ .
    අද ඉන්නෙ ගොඩක්ම යුද්ධෙන් පස්සෙ මහින්ද රාජපක්ශ හරහ හැදුණු දේශපාලන ධරව එක්ක බිහි උන පන්ති ටිකක්.
    චන්ද්‍රික ,රනිල් වගෙ අය වැඩිය කල එලි බහින්නෙ නැහැ.