ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කිනුත් ග්රෑම් 400ක මිල රුපියල් 80කිනුත් අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.
මෙම මිල වෙනස ලබන සතියේ සිට ක්රියාත්මක වන බවයි ඔවුන් පවසන්නේ.
- https://www.hirunews.lk/330697/කිරි-පිටි-මිල-පහළට