කිරි පිටි මිල පහළට

monson

Well-known member
  • May 7, 2007
    25,599
    28,550
    113
    ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කිනුත් ග්‍රෑම් 400ක මිල රුපියල් 80කිනුත් අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

    මෙම මිල වෙනස ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බවයි ඔවුන් පවසන්නේ.

    - https://www.hirunews.lk/330697/කිරි-පිටි-මිල-පහළට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    පැලවත්ත බොමු
    ඔක්කොම එකයි. ඕනි නන් නවත්තල බලපන් සති තුනක් උබට සෑහෙන වෙනසක් දැනෙයි.
    එලකිරි නෙවෙයි මම කියන්නෙ පිටිකිරි. නවත්තගත්තොත් ආයෙ කටේ තියන්න හිතෙන්නෙනෑ.
     
    AnuradhaRa

    Well-known member
  • ඔක්කොම එකයි. ඕනි නන් නවත්තල බලපන් සති තුනක් උබට සෑහෙන වෙනසක් දැනෙයි.
    එලකිරි නෙවෙයි මම කියන්නෙ පිටිකිරි. නවත්තගත්තොත් ආයෙ කටේ තියන්න හිතෙන්නෙනෑ.
    ඒ වුණාට උදේට කුක්කු ටිකක් බොන්නෙ නැතුව බෑ 😅
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔක්කොම එකයි. ඕනි නන් නවත්තල බලපන් සති තුනක් උබට සෑහෙන වෙනසක් දැනෙයි.
    එලකිරි නෙවෙයි මම කියන්නෙ පිටිකිරි. නවත්තගත්තොත් ආයෙ කටේ තියන්න හිතෙන්නෙනෑ.
    එකෙන්ම උදේම කිරි එකක් ගහන්න ඕන ඉස්සර මිල වැඩි උනාම ගත්තෙ නෑ දැන් උදේම වතුර එක්ක ගහල දානව කිරි බිව්වම එන බඩ කැක්කුං එහෙම මුකුත් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඒ වුණාට උදේට කුක්කු ටිකක් බොන්නෙ නැතුව බෑ 😅
    මාත් අවුරුද්දකට කලින් දවසට තුනක් හතරක් විතර බොන්න හුරු වෙලා තිබ්බ.
    පෝලිම් වල ඉන්න කම්මැලිව තමා මුලින්ම ඕක බොන එක නැවතුනේ. ඊට පස්සෙ ආයෙ ගෙනාවම ටික දවසක් බිව්ව. නොබී හිටපු දවස් වලට වඩා බීපු දවස්වලට ඇගට අවුල් එහෙම්ම බොන එක නවත්තල දැම්ම.
     
    AnuradhaRa

    Well-known member
  • මාත් අවුරුද්දකට කලින් දවසට තුනක් හතරක් විතර බොන්න හුරු වෙලා තිබ්බ.
    පෝලිම් වල ඉන්න කම්මැලිව තමා මුලින්ම ඕක බොන එක නැවතුනේ. ඊට පස්සෙ ආයෙ ගෙනාවම ටික දවසක් බිව්ව. නොබී හිටපු දවස් වලට වඩා බීපු දවස්වලට ඇගට අවුල් එහෙම්ම බොන එක නවත්තල දැම්ම.
    අපි බොන්නෙ දවසට එකපාරයි
    දෙතුන් පාරවල් බොන්න අපිට තල්ලි නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    එකෙන්ම උදේම කිරි එකක් ගහන්න ඕන ඉස්සර මිල වැඩි උනාම ගත්තෙ නෑ දැන් උදේම වතුර එක්ක ගහල දානව කිරි බිව්වම එන බඩ කැක්කුං එහෙම මුකුත් නෑ
    සිරා කියන්න තේරෙන්නෙ නෑ ඒක ඒ උනාට නොබී ඉන්නකොට හෙන ෆිට් බොනවට වඩා

    අපි බොන්නෙ දවසට එකපාරයි
    දෙතුන් පාරවල් බොන්න අපිට තල්ලි නෑ
    oya adu kale ban. hoda welawata wadi wena kalin puruda nawathune. dan gedarinma bone katiya bohoma aduwen
    ------ Post added on Mar 23, 2023 at 12:05 PM
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඕක nz වලින් ගේන නිසා නේද ඔච්චර ගනං,ඉන්දියාවේ චයිනා වලින් ගෙනාවනං ඔයිටත් වඩා අඩු වෙයි නේද
     
    • Like
    Reactions: NRTG

    Similar threads