ඇයි බන් මොකෝ වුණේ අංගවිකල වුණාද ?අදනං මට මරණ බය දැනුණ![]()
ehema kaaala wedak na . ekai kiwe chocolate milk ekak aran hodata mix krpan handen diya wenakanma. ekarala beepanමොන අලවගන්නවද බං. රහ වැඩි කමට කැවුණ මට![]()
නින්ද ගිහිං හීනයක් දැක්ක නෙහ්hallucinogens![]()

oka kaha lebal neweine ithin
oka uda thalle alawaganin paressamata, naththan hirawei
Ado mundennage karima love ekakne oi tiyenne @Sandy_Fdo @spunkyisii @siri_ayyaමොන අලවගන්නවද බං. රහ වැඩි කමට කැවුණ මට![]()
අදනං මට මරණ බය දැනුණ![]()
වැඩේ නීතිගත කරන්න ගැසට් එක ආවානේ... ඒකයි ඔය
බාගයක් කාල බලං ඉදල මොකුත් වෙන්නෙ නැති තැන අර බාගෙත් කෑවගුලි බාගයක් නෙවේ ද කෑවෙ ? ගුලියම කටේ දාගත්තද උබ![]()

බාගයක් කාල බලං ඉදල මොකුත් වෙන්නෙ නැති තැන අර බාගෙත් කෑව
පැය දෙකක් යද්දිනෙ බං වැදුණෙ. පියවි සිහිය ගන්නම බෑ![]()
athal thee bnබාගයක් කාල බලං ඉදල මොකුත් වෙන්නෙ නැති තැන අර බාගෙත් කෑව
පැය දෙකක් යද්දිනෙ බං වැදුණෙ. පියවි සිහිය ගන්නම බෑ![]()
hallucinogens විතරයි බං.@AnuradhaRa ඔය ගුලියට මෝල් වුනාද? ඔය නමේ තියනවා වගේ කාමය වැඩිවුනාද?
නැත්තම් hallucinogens විතරද?
මට නං සෙට් නෑ බංathal thee bn
eca thma athal eca bnමට නං සෙට් නෑ බං
මට බයත් හිතුණ සිහිය අවුට් යනව වගේ දැනෙනකොට
ගොඩක්ම අම්මලාට තේරෙයි කියල
මම කාමරේටම වෙලා හිටිය
දැං ටිකක් හොදයි
kohenda gatte?සෙවනගල කහ ලේබල් කෑලි කියල
එකත තැනකින් ඉල්ලුවම කිව්ව කහ ලේබල් එක අත්තට ඇට ඇනං මනං දාල හදන්නෙ හොද නෑ කියල. ග්‍රෑම් 50 බෝතලේ ගන්න කිව්ව. ඒක හොදයි කියල
ඊට පස්සෙ මම වෙනකඩේකට ගියා. ඒකෙන් තමා ඔය ගත්තෙ