ගත්ත ගත්ත කඩෙන් ගුලියක් ගත්ත

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,418
    75,106
    113

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    වැදුනද ?. සින්දුවක් අහන් චිල් එක‍ේ ඉඳපන්. ප්‍රශ්න අමතක කරලා
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ගුලි බාගයක් නෙවේ ද කෑවෙ ? ගුලියම කටේ දාගත්තද උබ 😬
    බාගයක් කාල බලං ඉදල මොකුත් වෙන්නෙ නැති තැන අර බාගෙත් කෑව
    පැය දෙකක් යද්දිනෙ බං වැදුණෙ. පියවි සිහිය ගන්නම බෑ :sorry:
     
    • Haha
    Reactions: siri_ayya and GDKN2

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බාගයක් කාල බලං ඉදල මොකුත් වෙන්නෙ නැති තැන අර බාගෙත් කෑව
    පැය දෙකක් යද්දිනෙ බං වැදුණෙ. පියවි සිහිය ගන්නම බෑ :sorry:

    මටත් පැය දෙකහමාරක් විතර යනව කොහොමත්. සමහර උන්ට පැයක් යන්න ඉස්සෙල්ල වදිනව.
    දවසක් blackout උනා එකක් කාල මුල් කාලෙ. ගුලි බාගයක් දැම්මම ඇති ඉතින් වැඩිත් නෑ අඩුත් නෑ. ඊට පස්සෙ පැය දෙකහමාරක් තුනක් ගියාට පස්සෙ ඕන නම් ආයෙත් කාපං. බය වෙන්න එපා ආයෙ try කරපං හිමීට. weed over ගියාම freakout වෙනව කොහොමත්.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    බාගයක් කාල බලං ඉදල මොකුත් වෙන්නෙ නැති තැන අර බාගෙත් කෑව
    පැය දෙකක් යද්දිනෙ බං වැදුණෙ. පියවි සිහිය ගන්නම බෑ :sorry:
    athal thee bn
     
    • Sad
    Reactions: AnuradhaRa

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    @AnuradhaRa ඔය ගුලියට මෝල් වුනාද? ඔය නමේ තියනවා වගේ කාමය වැඩිවුනාද?
    නැත්තම් hallucinogens විතරද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa ඔය ගුලියට මෝල් වුනාද? ඔය නමේ තියනවා වගේ කාමය වැඩිවුනාද?
    නැත්තම් hallucinogens විතරද?
    hallucinogens විතරයි බං.

    athal thee bn
    මට නං සෙට් නෑ බං
    මට බයත් හිතුණ සිහිය අවුට් යනව වගේ දැනෙනකොට
    ගොඩක්ම අම්මලාට තේරෙයි කියල
    මම කාමරේටම වෙලා හිටිය
    දැං ටිකක් හොදයි
    ------ Post added on Mar 24, 2023 at 2:48 PM
     
    • Sad
    • Like
    Reactions: ExamHe and nastaya

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    මට නං සෙට් නෑ බං
    මට බයත් හිතුණ සිහිය අවුට් යනව වගේ දැනෙනකොට
    ගොඩක්ම අම්මලාට තේරෙයි කියල
    මම කාමරේටම වෙලා හිටිය
    දැං ටිකක් හොදයි
    eca thma athal eca bn
     
    • Like
    Reactions: AnuradhaRa

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    සෙවනගල කහ ලේබල් කෑලි කියල
    එකත තැනකින් ඉල්ලුවම කිව්ව කහ ලේබල් එක අත්තට ඇට ඇනං මනං දාල හදන්නෙ හොද නෑ කියල. ග්‍රෑම් 50 බෝතලේ ගන්න කිව්ව. ඒක හොදයි කියල
    ඊට පස්සෙ මම වෙනකඩේකට ගියා. ඒකෙන් තමා ඔය ගත්තෙ
    kohenda gatte?
     
    Last edited: