මගේ නංගි A/L Bio Sience කරේ. Result එක B1 C2
ජීව විද්‍යාව B
රසායන විද්‍යාව C
හෞතික විද්‍යාව C
මේ Result එකත් එක්ක නංගිට ඉස්සරහට යන්න තෝරාගන්න පුළුවන් Career paths මොනවාද?
ජීව විද්‍යාව B
රසායන විද්‍යාව C
හෞතික විද්‍යාව C
මේ Result එකත් එක්ක නංගිට ඉස්සරහට යන්න තෝරාගන්න පුළුවන් Career paths මොනවාද?