🔴 Bluetooth Earbuds 🔴

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,870
    10,384
    113
    bf49ec7885619a4f019cb3f3343a2a13.jpg


    හොඳ Bluetooth earbuds මොනාද , Rs.10000 ට අඩුවෙන් තියෙන ?

    අවශ්‍ය වෙන්නේ සිංදු අහන්න නෙවෙයි , Call ගන්න පාවිච්චි කරන්න විතරමයි , Mic එක හොඳ Quality වෙන්න ඕන Call එකේ අනෙක් පැත්තේ ඉන්න කෙනාට Sound Quality එකෙන් ඇහෙන්න ඕන ,

    අඩු මිලට තියෙන මම බලපු Bluetooth earbuds කිහිපයකම සිංදු අහන්න Sound Quality හොඳ උනාට call එකක් ගත්තම අනෙක් කෙනාට ඇහෙන්නේ අපේ කටහඬ බෙලෙක්කයක් හූරණවා වගේ

    Lenovo brand එකේ Bluetooth earbuds හොඳයි ද ?

    aliexpress එකෙන් ගෙන්නන එක ලබයි නේද ලංකාවෙන් ගන්නවට වඩා

    thread එක බලන අය bump එකක් වත් දාලා සහයෝගය දක්වන්න
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,237
    1
    31,882
    113
    - උඩරට -
    Lenovo GM2 Pro මේක ගනින් !!
    රුපියල් 3500 - 3900 අතරේ තියෙන්නේ

    Lenovo GM2 Pro ( මෙතනින් ගනින් )


    -10883988391081809328.jpg



    ගන්න කලින් ලංකාවේ අයගේ Feedbacks බලපන්..
    මමත් පාවිච්චි කරනවා..

    Aliexpress තියෙන්නේ
    සති 2 න් එනවා..
    Free Shipping
    Original Lenovo.
     
    • Like
    • Love
    Reactions: NRTG and hi.dushan

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Ali eka thiyana godak low price ewaya uba kiwa cn eka tiynwa mic case, sindu ahana hodai
    Lenavo ewath mic nm kohmada danne na
    calls walta ganwa nm tikk hoda ekk balana
     
    Last edited:
    • Like
    Reactions: NRTG and hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,384
    113
    Lenovo GM2 Pro මේක ගනින් !!
    රුපියල් 3500 - 3900 අතරේ තියෙන්නේ

    Lenovo GM2 Pro ( මෙතනින් ගනින් )


    View attachment 200885


    ගන්න කලින් ලංකාවේ අයගේ Feedbacks බලපන්..
    මමත් පාවිච්චි කරනවා..

    Aliexpress තියෙන්නේ
    සති 2 න් එනවා..
    Free Shipping
    Original Lenovo.
    Call ගන්න පාවිච්චි කරන්න හොඳයි ද මචන් ? mic එකේ Quality එක කොහොමද ?

    මම මේ review එක බැලුවා එකේ විදියට නම් mic එකේ Quality එක අවුල් වගේ නේ

     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,237
    1
    31,882
    113
    - උඩරට -
    Call ගන්න පාවිච්චි කරන්න හොඳයි ද මචන් ? mic එකේ Quality එක කොහොමද ?

    මම මේ review එක බැලුවා එකේ විදියට නම් mic එකේ Quality එක අවුල් වගේ නේ


    මම එවපු ලින්ක් එකට ගිහින් බලපන් ලංකාවේ අයගේ රිවීව්ස් ..
    ඊට පස්සේ ගන්නවද නැද්ද කියලා තීරණය කරපන්..
    යූටියුබ් වීඩීයෝ වල තියෙන්නේ ඉතින් ඌ ගන්න එක්ස්පීරීයන්ස් එකනේ..
    ගානේ හැටියට මට නම් සුපිරි සවුන්ඩ්ස් බේස් කොලිටි , ප්‍රීමීයම් ලුක් එක, බැටරි කැපැසිටි , ඔක්කොම හොඳයි ..
    මගේ ෆෝන් එකේ Dolby Audio ඔන් කරාම තව කොලිටි ..
    ලංකාවේ අය 54 ක් ෆීඩ්බැක් දාලා තියෙනවා ..
    ගත්තා කියලා පාඩුවක් නෑ ඩියුරබිලිටි එක හොඳයි ..
    උබට ඕක හොඳ නැත්තම් අර සෝනී වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ගනින් සිංගර් වල තියෙනවා .. ඒවා නම් ගෙවන ගාන වගේම තමා කොලිටි එකත්..

    මයික් කොලිටි හොඳයි ..
    මම කෝල් ගන්නෙම ඒක දාගෙන..
     
    • Like
    Reactions: NRTG and hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,384
    113
    Haylow GT 6 gaththa. Mata hondatama set eka. 7000 k wage une dan maasa 3 kata withara kalin
    මචන් ඔයා ගත්තේ කොහෙන්ද

    Call ගන්න පාවිච්චි කරන්න හොඳයි ද මචන් ? mic එකේ Quality එක කොහොමද ?

    aliexpress එකෙන් 6000කට වගේ ගෙන්නන්න පුළුවන් වගේ
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG