ග්රහයො පීඩා වෙලාලු

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මන් ඖරුදු ගානක ඉදන් කේන්දරේ බලද්දි හැමෝම කීවෙ මන් ලොකු සල්ලිකාරයෙක්, බිස්නස් කාරයෙක් වෙනවා දනයෝග තියෙනවා කියලා. ඉයෙ කෙන්දරෙ බලපු එකා කියනවා දන යෝග ග්රයා පීඩා වෙලා ඒහින්දා ලොකු දන ලාබ නෑ කියලා. මන් හිතන්නෙ ඌ කීවෙ බොරු. ගොඩක් අය ක්කිවෙ මන් සල්ලිකාරයෙක් වෙනවා කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    මන් ඖරුදු ගානක ඉදන් කේන්දරේ බලද්දි හැමෝම කීවෙ මන් ලොකු සල්ලිකාරයෙක්, බිස්නස් කාරයෙක් වෙනවා දනයෝග තියෙනවා කියලා. ඉයෙ කෙන්දරෙ බලපු එකා කියනවා දන යෝග ග්රයා පීඩා වෙලා ඒහින්දා ලොකු දන ලාබ නෑ කියලා. මන් හිතන්නෙ ඌ කීවෙ බොරු. ගොඩක් අය ක්කිවෙ මන් සල්ලිකාරයෙක් වෙනවා කියලා
    Ado jothishya kaaraya umbata ehema kiyanna aththe, tho fail ponnayek kiyala muntama kiyanna beri nisa ban. 🤭 🤭
     
    • Haha
    Reactions: siri_ayya

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    හැමෝටම කියන්නේ ඔය ටික තමා බං. කුඩු කාරයෙක් හොරෙක් වෙනවා හිරේ යනවා කියන්නේ නෑ. සමහර වෙලාවට ඔහොම කියලා තොවිලයක් නටන්න කියලා ලක්ෂ ගණන් ගරනවා.
     
    • Like
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    හැමෝටම කියන්නේ ඔය ටික තමා බං. කුඩු කාරයෙක් හොරෙක් වෙනවා හිරේ යනවා කියන්නේ නෑ. සමහර වෙලාවට ඔහොම කියලා තොවිලයක් නටන්න කියලා ලක්ෂ ගණන් ගරනවා.
    මන් හිරේ යනවා කියලත් එකෙක් කීවා බන්
     
    • Dislike
    Reactions: AnuradhaRa