මන් ඖරුදු ගානක ඉදන් කේන්දරේ බලද්දි හැමෝම කීවෙ මන් ලොකු සල්ලිකාරයෙක්, බිස්නස් කාරයෙක් වෙනවා දනයෝග තියෙනවා කියලා. ඉයෙ කෙන්දරෙ බලපු එකා කියනවා දන යෝග ග්රයා පීඩා වෙලා ඒහින්දා ලොකු දන ලාබ නෑ කියලා. මන් හිතන්නෙ ඌ කීවෙ බොරු. ගොඩක් අය ක්කිවෙ මන් සල්ලිකාරයෙක් වෙනවා කියලා
