Facebook account hacked plz help

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මගෙ යාලුවක්ගෙ fb account එක hack කරලා. Password එකයි 4n number එකයි වෙනස් කරලා. Account එකෙ personal info + post සේරම වෙනස් කරලා . යන්ත්න් උගෙ contact number එක හොයාගෙන කතා කරලා password එක ඉල්ලා ලොග් උනාට වැඩක් බ්ං ඌ ආයෙ password එක change කරලා.. අනේ මේ acc එක ගන්න ක්‍රමයක් කියන්න .
     
    • Wow
    Reactions: B.Chat

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,720
    27,243
    113
    36
    Mirihana
    alis.alberta.ca
    565432.jpg
     
    • Like
    Reactions: 2by2

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මගෙ යාලුවක්ගෙ fb account එක hack කරලා. Password එකයි 4n number එකයි වෙනස් කරලා. Account එකෙ personal info + post සේරම වෙනස් කරලා . යන්ත්න් උගෙ contact number එක හොයාගෙන කතා කරලා password එක ඉල්ලා ලොග් උනාට වැඩක් බ්ං ඌ ආයෙ password එක change කරලා.. අනේ මේ acc එක ගන්න ක්‍රමයක් කියන්න .
    ඕක අත ඇරලා අලුතින් හදන එක ලේසියි .ඔක්කොම වෙනස් කරලා නිසා
     
    • Like
    Reactions: Asmodeus

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,704
    5,648
    113
    මුලින්ම ඇයි ඒකට කතා කලේ. ලොකුම ගොන් කම කරලා තියෙන්නේ. ඕක හදා ගන්න පුළුවන්. මහ දෙයක් නැහැ හැබයි ටිකක් නටන්න ඕනේ. මුලින්ම කලින් ලොග් උන device එකකින් log වෙන්න ලැහැස්ති වෙන්න. Pc එකක් නම් හොඳයි. ඊළඟට mail එක වෙනස් කරපු එකට ආපු mail ඒකේ තියනවා දාපු mail address එක.ඒක අරන් report compromised account කියන ලින්ක් එකට යන්න. එතන අර අළුත් mail address එක දීලා ඉස්සරහට යන්න එතකොට අහනවා password දන්නවාද කියලා. එක නැහැ දෙන්න. එතකොට mail address එකක් ඉල්ලයි. අර එකවඋන්ට් එකට කිසිම සම්බන්ධයක් නැති mail address එකක් දෙන්න. ඊළඟට එනවා option එකක් කලින් පාවිච්චි කරපු verification method එකකට password reset cord එක ගන්න පුළුවන්. එතනින් අළුත් password එකක් දාන්න.
    ඊළඟට log වෙන්න අළුත් username password වලින්. දැන් අරූ two factors verification දාලා හින්දා ලොග් වෙන්න බැහැ. දැන් එතන තියනවා other method කියලා එකට ගිහින් කියන්න phone එක නැහැ වෙන ක්‍රමයක් දෙන්න කියලා. එතකොට email address දීලා ඊළගට I'd එකක් ඉල්ලනවා. තමුන් ළඟ තියන එක select කරලා photo එකක් upload කරන්න.පැය විසිහතර ක් ඇතුලත එකවඋන්ට් එක හම්බ වෙයි.
     
    කතා බහ කරලා බේරගත්ත ඉතින්😊
     
    • Haha
    Reactions: charitha2011

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මගෙ යාලුවක්ගෙ fb account එක hack කරලා. Password එකයි 4n number එකයි වෙනස් කරලා. Account එකෙ personal info + post සේරම වෙනස් කරලා . යන්ත්න් උගෙ contact number එක හොයාගෙන කතා කරලා password එක ඉල්ලා ලොග් උනාට වැඩක් බ්ං ඌ ආයෙ password එක change කරලා.. අනේ මේ acc එක ගන්න ක්‍රමයක් කියන්න .
    @hecker_thama එලකිරි සයිබර් මුරකරු වහාම වාර්තා කරන්න
    lide penapn
     
    • Haha
    Reactions: 2by2

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,704
    5,648
    113
    කතා බහ කරලා බේරගත්ත ඉතින්😊
    යකෝ හැක් කලානම් මොන මගුලට වැදෙන යනවාද? උට බයිලා ගහගනින් කියලා කියලා තියන විදිහට වෙනස් කරගන්නෙ නැතුව. මගේ අවුරුදු පහලොවක් පරණ එකවුන්ට් එක ගිය සතියේ හැක් උනා. ඔපිස් ලැප් එක හැක් වෙලා. මම ඔය විදියට හදාගත්තා. හවස හතහමාරට විතර පටන් ගත්ත වැඩේ අට වෙනකොට ඉවරයි. අරූ මොනවා කලත් මට නමක් නැහැ දැන්.
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Ethical hacking 😂
    මට නම් දුකයි බ්ං මේ පොඩි උන් කරන දේවල් දැක්කාම ☹️ freefire
    අපි ඉස්සර elakiri ye mta sa,halo ගහපු කාලෙ මතක් වෙනවා 😊😀

    යකෝ හැක් කලානම් මොන මගුලට වැදෙන යනවාද? උට බයිලා ගහගනින් කියලා කියලා තියන විදිහට වෙනස් කරගන්නෙ නැතුව. මගේ අවුරුදු පහලොවක් පරණ එකවුන්ට් එක ගිය සතියේ හැක් උනා. ඔපිස් ලැප් එක හැක් වෙලා. මම ඔය විදියට හදාගත්තා. හවස හතහමාරට විතර පටන් ගත්ත වැඩේ අට වෙනකොට ඉවරයි. අරූ මොනවා කලත් මට නමක් නැහැ දැන්.
    Thankyou somuch for valuable help ❤️
    ------ Post added on Mar 27, 2023 at 8:42 PM
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    මුලින්ම ඇයි ඒකට කතා කලේ. ලොකුම ගොන් කම කරලා තියෙන්නේ. ඕක හදා ගන්න පුළුවන්. මහ දෙයක් නැහැ හැබයි ටිකක් නටන්න ඕනේ. මුලින්ම කලින් ලොග් උන device එකකින් log වෙන්න ලැහැස්ති වෙන්න. Pc එකක් නම් හොඳයි. ඊළඟට mail එක වෙනස් කරපු එකට ආපු mail ඒකේ තියනවා දාපු mail address එක.ඒක අරන් report compromised account කියන ලින්ක් එකට යන්න. එතන අර අළුත් mail address එක දීලා ඉස්සරහට යන්න එතකොට අහනවා password දන්නවාද කියලා. එක නැහැ දෙන්න. එතකොට mail address එකක් ඉල්ලයි. අර එකවඋන්ට් එකට කිසිම සම්බන්ධයක් නැති mail address එකක් දෙන්න. ඊළඟට එනවා option එකක් කලින් පාවිච්චි කරපු verification method එකකට password reset cord එක ගන්න පුළුවන්. එතනින් අළුත් password එකක් දාන්න.
    ඊළඟට log වෙන්න අළුත් username password වලින්. දැන් අරූ two factors verification දාලා හින්දා ලොග් වෙන්න බැහැ. දැන් එතන තියනවා other method කියලා එකට ගිහින් කියන්න phone එක නැහැ වෙන ක්‍රමයක් දෙන්න කියලා. එතකොට email address දීලා ඊළගට I'd එකක් ඉල්ලනවා. තමුන් ළඟ තියන එක select කරලා photo එකක් upload කරන්න.පැය විසිහතර ක් ඇතුලත එකවඋන්ට් එක හම්බ වෙයි.
    මගේත් ඊයේ fb account එක Hack උනා. හිතන විදිහට වෙබ් browser එකේ සේව් කරපුව උස්සල. මේල් එකයි මොබයිල් නම්බර් එකයි වෙනස් කරලා. මමත් හදාගත්තේ මේ විදිහට තමයි. Friend list එකේ ඉන්න ටිකදෙනෙක්ට හරි කියලා account එක Hack උනා කියලා report කරගන්න.
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    මගේත් ඊයේ fb account එක Hack උනා. හිතන විදිහට වෙබ් browser එකේ සේව් කරපුව උස්සල. මේල් එකයි මොබයිල් නම්බර් එකයි වෙනස් කරලා. මමත් හදාගත්තේ මේ විදිහට තමයි. Friend list එකේ ඉන්න ටිකදෙනෙක්ට හරි කියලා account එක Hack උනා කියලා report කරගන්න.
    Kohomad bn ehema ussanne? Uba cracks ehema use krnwd?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මගෙ යාලුවක්ගෙ fb account එක hack කරලා. Password එකයි 4n number එකයි වෙනස් කරලා. Account එකෙ personal info + post සේරම වෙනස් කරලා . යන්ත්න් උගෙ contact number එක හොයාගෙන කතා කරලා password එක ඉල්ලා ලොග් උනාට වැඩක් බ්ං ඌ ආයෙ password එක change කරලා.. අනේ මේ acc එක ගන්න ක්‍රමයක් කියන්න .
    Two step verification danne nathi anatha life