SLT වැල tracking

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    1679928390792.png

    perfectly balanced :cool:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම නොදැනුවත්වම මගේ වින්ඩෝස් අප්ඩේට් වෙලා ඩයලොග් රවුටරේ ඩේටා ඔක්කොම ලොස්ට් වෙල තිබ්බා ..
    පස්සේ ඩයලොග් එකට කෝල් කරාම කෝල් එක ආන්සර් කරේ කෙල්ලෙක් ..
    ඒකීට සීන් එක කිව්වා..
    ඒකී කියන්නම් කිව්වා මේ දවස් දෙකට ගියපු වෙබ් සයිට් ටික..
    යූටියුබ් , වින්ඩෝස් , එලකිරි කියලා කීවා..
    වැල් සයිට් වලටත් ලොග් වෙලා තිබ්බා.
    ඒවාට ඒකී කිව්වේ බ්ලාබ්ලා බ්ල කියලා 🤣
    නම් කිව්වෙ නෑ..
    බ්ලාබ්ලා බ්ල kiyana site walata mam giye nane whuttiye kiwwnam ahaganna thibba.................
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මම නොදැනුවත්වම මගේ වින්ඩෝස් අප්ඩේට් වෙලා ඩයලොග් රවුටරේ ඩේටා ඔක්කොම ලොස්ට් වෙල තිබ්බා ..
    පස්සේ ඩයලොග් එකට කෝල් කරාම කෝල් එක ආන්සර් කරේ කෙල්ලෙක් ..
    ඒකීට සීන් එක කිව්වා..
    ඒකී කියන්නම් කිව්වා මේ දවස් දෙකට ගියපු වෙබ් සයිට් ටික..
    යූටියුබ් , වින්ඩෝස් , එලකිරි කියලා කීවා..
    වැල් සයිට් වලටත් ලොග් වෙලා තිබ්බා.
    ඒවාට ඒකී කිව්වේ බ්ලාබ්ලා බ්ල කියලා 🤣
    නම් කිව්වෙ නෑ..
    කිරියේ බලපු ත්‍රෙඩ් ටිකත් කිවනන් තමයි බඩු
     
    • Haha
    Reactions: charitha2011

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එයාලට ඔයාලා යන sites වල domain name එක විතරයි බලන්න පුළුවන්
    Site eke මොනවද බලන්නේ details පේන්නේ නැහැ. Ssl නිසා (https)
    එකත් එයාල බලන්නේ server Name identification (SNI) එකෙන් ssl වල තියන.
    ඕකත් spoof කරන්න උනත් ලේසියෙන් පුළුවන්.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,092
    4,104
    113
    හෙට අනිද්දා අධානි ගත්තම ට්‍රැක් කරන එකක් නැහැ බන්.
    එතක ඉවසමු.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    ටෙලිකොම් එකේ වැඩ කරන එවුන්ට අමතර ආදායමක් විදිහට පොඩි එවුන්ව බ්ලැක්මේල් කරල සල්ලි ගන්න පුළුවන්
     
    • Love
    Reactions: dilan_randika