අඩේ,try කරලා නැහැ මෙච්චර කල්තියාගන්න😯

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කොත්තු ඊළඟ දවසේ උදේ කාලා තියෙනවා.අනිත් උයපු දේවල් මෙච්චර දවස් තියාගෙන කාලා නැහැ.රටක ඉන්න කෙනෙක්ට විතරක් නෙවේ මෙහේ අයටත් ලේසියිනේ...😉
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    කොත්තු ඊළඟ දවසේ උදේ කාලා තියෙනවා.අනිත් උයපු දේවල් මෙච්චර දවස් තියාගෙන කාලා නැහැ.රටක ඉන්න කෙනෙක්ට විතරක් නෙවේ මෙහේ අයටත් ලේසියිනේ...😉

    මට නම් ඔහොම කන්න බැ. උදේ උයපු එක රැට කන්න අපිරියයි.

    මන් දන්න ඩොකෙක් ඉන්නවා. පොර හැම ඉරිදම උයන එකෙනෙක්ව ගෙන්නගෙන සතියටම ඇති වෙන්න උයලා ඔය වගේ ෆ්‍රිජ් එකා දාගෙන කන්නේ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,416
    2
    53,898
    113
    දවස් 3 ක් වගේ තියාගෙන කනව අල පරිප්පු පොළොස් වගේ ඒව නං, අවුලක් නෑ
    බැදුම් දවස් 3-4
    සම්බෝල දවස් 2
     
    • Like
    Reactions: Asmodeus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,111
    22,535
    113
    ෆ්‍රීස් කරල මාස ගනන් තියාගන්න පුලුවන් උයපු කෑම. කනකොට කන ටික විතරක් මයික්‍රොවේව් කරල කන්නෙ එහෙම කන උන්.

    යා...යා...
    මොන මොන ෆංගස් හැදෙනවද දන්නෑ ඕවයෙ....

    මටත් හිතෙනවා.පෝශක වලට හානි වෙන්නේ නැද්ද ඔච්චර කල් තියෙද්දී...🤨

    ඉස්පිරිතාලය ක් ලගින් ගෙදරක් ගන්න කියපන්
    මස් මාළු ෆ්‍රීසර් වල දාන් ඉද්දි උබල ඔහොම කියන් නෑනෙ.
    බටහිර රටවල ඔහොම කන එක සාමාන්‍යයි.
    ලංකාවෙ ඕක කෙරෙන් නැත්තෙ මයික්‍රොවේව් හරියට නැති හින්ද.

    ------ Post added on Mar 29, 2023 at 12:11 AM
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    යා...යා...
    මොන මොන ෆංගස් හැදෙනවද දන්නෑ ඕවයෙ....
    ඔව් පුලුවන් තරම් එවලේ උයලා කනවනම් හරි...ෆ්‍රිජ් දාගෙන කාපු ගමන් මුලින්ම සෙම එනවා...පස්සේ ඉතුරු ලෙඩ එයි....දකින හැම දේම කරන්න ගියොත් ඉවරයි

    දවස් 3 ක් වගේ තියාගෙන කනව අල පරිප්පු පොළොස් වගේ ඒව නං, අවුලක් නෑ
    බැදුම් දවස් 3-4
    සම්බෝල දවස් 2
    ඒ මොකෝ බන්...තනියමද ඉන්නේ....

    බැදුම් නම් බයිට්ට් වගේ අවුලක් නෑ...අනිත් ඒවානම් අවුල් නේ...
    ------ Post added on Mar 29, 2023 at 12:14 AM
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    සිරා සීන් එක. මමත් ඔය වගේ තමයි. දවල්ට උයපුවා රෑට කන්නේ නෑ. ඒත් දවස් 3-7 උපරිම ඕන දෙයක්. ෆීසර් දාගෙන අවුරුද්දක් තියන් කනවා අපේ ඒහා පැත්තේ රටේ උදවිය
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,238
    113
    Behind u :p
    loku hotel wala bulk curry, indi appa , kiribath pittu wage eva dakkot umbala duwai :rofl:

    microwave dala dan bawa wage denne :rofl:
     
    • Like
    Reactions: Ulti

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    loku hotel wala bulk curry, indi appa , kiribath pittu wage eva dakkot umbala duwai :rofl:

    microwave dala dan bawa wage denne :rofl:
    Normally hotels වලත් මාස ගාණක් හෝ අවුරුද්දක් වගේ තියාගන්නවාද??😐