කොත්තු ඊළඟ දවසේ උදේ කාලා තියෙනවා.අනිත් උයපු දේවල් මෙච්චර දවස් තියාගෙන කාලා නැහැ.රටක ඉන්න කෙනෙක්ට විතරක් නෙවේ මෙහේ අයටත් ලේසියිනේ...

කොත්තු ඊළඟ දවසේ උදේ කාලා තියෙනවා.අනිත් උයපු දේවල් මෙච්චර දවස් තියාගෙන කාලා නැහැ.රටක ඉන්න කෙනෙක්ට විතරක් නෙවේ මෙහේ අයටත් ලේසියිනේ...
යා...යා...sathiyak dekak withara shape awurudu ganan thiyan kanna epa ban.![]()
මටත් හිතෙනවා.පෝශක වලට හානි වෙන්නේ නැද්ද ඔච්චර කල් තියෙද්දී...sathiyak dekak withara shape awurudu ganan thiyan kanna epa ban.![]()
Ekanm danne naha ban.මටත් හිතෙනවා.පෝශක වලට හානි වෙන්නේ නැද්ද ඔච්චර කල් තියෙද්දී...![]()
ඒකනේ,අපේ ගෙදර තුන් වේලට හරියට උයනවා.වැඩට යන අය ඉන්න නිසා...යා...යා...
මොන මොන ෆංගස් හැදෙනවද දන්නෑ ඕවයෙ....
යා...යා...
මොන මොන ෆංගස් හැදෙනවද දන්නෑ ඕවයෙ....
මටත් හිතෙනවා.පෝශක වලට හානි වෙන්නේ නැද්ද ඔච්චර කල් තියෙද්දී...![]()
මස් මාළු ෆ්‍රීසර් වල දාන් ඉද්දි උබල ඔහොම කියන් නෑනෙ.ඉස්පිරිතාලය ක් ලගින් ගෙදරක් ගන්න කියපන්
ඔව් පුලුවන් තරම් එවලේ උයලා කනවනම් හරි...ෆ්‍රිජ් දාගෙන කාපු ගමන් මුලින්ම සෙම එනවා...පස්සේ ඉතුරු ලෙඩ එයි....දකින හැම දේම කරන්න ගියොත් ඉවරයියා...යා...
මොන මොන ෆංගස් හැදෙනවද දන්නෑ ඕවයෙ....
ඒ මොකෝ බන්...තනියමද ඉන්නේ....දවස් 3 ක් වගේ තියාගෙන කනව අල පරිප්පු පොළොස් වගේ ඒව නං, අවුලක් නෑ
බැදුම් දවස් 3-4
සම්බෝල දවස් 2
Badata nam case ekak na ithin thaamaඅනිත් ඒවානම් අවුල් නේ...
------ Post added on Mar 29, 2023 at 12:14 AM
Normally hotels වලත් මාස ගාණක් හෝ අවුරුද්දක් වගේ තියාගන්නවාද??loku hotel wala bulk curry, indi appa , kiribath pittu wage eva dakkot umbala duwai
microwave dala dan bawa wage denne![]()