shopandship.com උදව්වක්.

Era77

Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    යාළු,
    මම Amazon එකෙන් order කරපු item එකක් (Kindle e-book) shopandahip.com හරහා ලංකාවට forward කරන්න හැදුවේ.

    Item එක ගිය ඉරිදා (26th March) USA වල තියන shopandship.com ලාගේ facility එකට (aramex facility) deliver වුණා කියලා tracking වල පෙන්නනවා. (USPS Tracking)

    නමුත් අද (28th March) වෙනකල් shopandship මගේ account එකේ package එක ගැන කිසිම update එකක් නැහැ.

    Experince තියෙන අය කියාගෙන යන්නකෝ item එකක් package forwarding center එකට ලැබුණා කියලා shopandship එකේ update එකක් දෙනවද? ඒකට කොච්චර කාලයක් යනවද? කියලා...

    Thanks!!

    (ප.ලි. - address එහෙම හරියටම දාලයි item එක order කලේ)
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    අපෝ සතියකටත් වඩා කල් යන වෙලාවල් තියෙනව ඕක අප්ඩේට් වෙන්න

    ලංකාවෙ shopandship එකට මේල් එකක් දාල අහන්න උන්ගෙ සර්විස් එක සුපිරි
     
    • Like
    Reactions: Era77

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    Thanks යාළු!!
    5 days wage yanawa update wenna

    Thanks යාළු!!
    එහෙනම් තව ටික දවසක් බලලාම ලංකාවේ customer service එකට mail එකක් දාන්නම්.
    අපෝ සතියකටත් වඩා කල් යන වෙලාවල් තියෙනව ඕක අප්ඩේට් වෙන්න

    ලංකාවෙ shopandship එකට මේල් එකක් දාල අහන්න උන්ගෙ සර්විස් එක සුපිරි
    ------ Post added on Mar 28, 2023 at 10:25 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යාළු,
    මම Amazon එකෙන් order කරපු item එකක් (Kindle e-book) shopandahip.com හරහා ලංකාවට forward කරන්න හැදුවේ.

    Item එක ගිය ඉරිදා (26th March) USA වල තියන shopandship.com ලාගේ facility එකට (aramex facility) deliver වුණා කියලා tracking වල පෙන්නනවා. (USPS Tracking)

    නමුත් අද (28th March) වෙනකල් shopandship මගේ account එකේ package එක ගැන කිසිම update එකක් නැහැ.

    Experince තියෙන අය කියාගෙන යන්නකෝ item එකක් package forwarding center එකට ලැබුණා කියලා shopandship එකේ update එකක් දෙනවද? ඒකට කොච්චර කාලයක් යනවද? කියලා...

    Thanks!!

    (ප.ලි. - address එහෙම හරියටම දාලයි item එක order කලේ)
    උන් ප්‍රයොරිටි දෙන්නෙ සයිස් වැඩිම අයිටම් වලට. මගේ ඩෝරොන් එක ඇවිල්ල එකම දවසේ අප්ඩේට් උනා ( myus.com) හැබැයි දාපු මෙමරි කාර්ඩ් එකයි, පවර් පැක් එකක් අප්ඩේට් වෙන්න දවස් තුනක් ගියා.
     
    • Like
    Reactions: Era77

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    උන් ප්‍රයොරිටි දෙන්නෙ සයිස් වැඩිම අයිටම් වලට. මගේ ඩෝරොන් එක ඇවිල්ල එකම දවසේ අප්ඩේට් උනා ( myus.com) හැබැයි දාපු මෙමරි කාර්ඩ් එකයි, පවර් පැක් එකක් අප්ඩේට් වෙන්න දවස් තුනක් ගියා.
    Thanks යාළු,

    මේක kindle paperwhite එකක්. එහෙම නම් update වෙන්න කල් යයි.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    උන් ප්‍රයොරිටි දෙන්නෙ සයිස් වැඩිම අයිටම් වලට. මගේ ඩෝරොන් එක ඇවිල්ල එකම දවසේ අප්ඩේට් උනා ( myus.com) හැබැයි දාපු මෙමරි කාර්ඩ් එකයි, පවර් පැක් එකක් අප්ඩේට් වෙන්න දවස් තුනක් ගියා.
    drone eka wulak nathuwa clear una da ?
     
    • Like
    Reactions: Era77

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    [UPDATE]

    Package එක අද (30 March) update වෙලා තියෙනවා.

    Thread එකට reply කරපු, bump කරපු හැම යාළුවෙකුටම Thanks!!

    Package එක අවාම review එකක් දාන්නම්.

    (y)(y)(y)
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    [UPDATE]

    Package එක අද (30 March) update වෙලා තියෙනවා.

    Thread එකට reply කරපු, bump කරපු හැම යාළුවෙකුටම Thanks!!

    Package එක අවාම review එකක් දාන්නම්.

    (y)(y)(y)
    payment kare lankawe bank ekakin da bro ?