යාළු,
මම Amazon එකෙන් order කරපු item එකක් (Kindle e-book) shopandahip.com හරහා ලංකාවට forward කරන්න හැදුවේ.
Item එක ගිය ඉරිදා (26th March) USA වල තියන shopandship.com ලාගේ facility එකට (aramex facility) deliver වුණා කියලා tracking වල පෙන්නනවා. (USPS Tracking)
නමුත් අද (28th March) වෙනකල් shopandship මගේ account එකේ package එක ගැන කිසිම update එකක් නැහැ.
Experince තියෙන අය කියාගෙන යන්නකෝ item එකක් package forwarding center එකට ලැබුණා කියලා shopandship එකේ update එකක් දෙනවද? ඒකට කොච්චර කාලයක් යනවද? කියලා...
Thanks!!
(ප.ලි. - address එහෙම හරියටම දාලයි item එක order කලේ)