Aus Migration Problem-Help

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    මං දන්න කෙනෙක්ට මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ල තියනවා Path දෙකකින්.... දන්න කට්ටිය පොඩි උපදෙසක් දෙමුද සහෝ....කඩ්ඩෙන්ම දාන්නම්..මට තේරෙන්නෙත් නෑ Scene එක..

    If a person is received an Invitation to apply for 491 NSW nomination while applying for RDA regional Visa pathway 02. Stream B...
    What would be the best option...

    • Waiting for RDA results
    or
    • Applying nomination for received invitation....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඔය දෙකම පර්මනන්ට් රෙසිඩන්සි නෙවේ මං දන්න හැටියට. ඒ නිසා ඉන්විටේශන් ආපු එකට දාන එක හොඳ නැද්ද?
     
    • Like
    Reactions: Yosemite Sam

    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කියල තියෙන එක නම් හරියට පැහැදිලි නෑ. නමුත් ඔහොම pathways කීපයක් තියෙනවා 491 හම්බවෙන. ඒ මොකෙන් හම්බුනත් අන්තිමට ඔක්කොම එකයි. 491 visa දාන්න කමැත්තක් තියෙනව නම් ආපු nomination එකෙන් දාපන්. බල බල ඉන්න එපා.

    491 visa එක PR visa එකක් නෙවෙයි. 3 years වලින් පස්සෙ PR ඇප්ලයි කරන්න පුලුවන්. requirements ටික satisfy වෙනවනන් PR ්ලැබෙනවා. මේ දවස්වල PR වැඩේ ලේසි කරල තියෙන නිසා ලේසියෙන් PR ගන්න පුලුවන් qualification එකක් නම් 491 දාන්න එපා අතැරල දාපන්. PR ගන්න එක වාසියි තව අවුරුද්දක් වැඩිපුර ඉඳල හරි.

    491 ලැබුනට පස්සෙ උබට කොච්චර සුදුසුකම් තිබුනත් වෙන skilled visa එකක් දාන්න බෑ තව අවුරුදු 3ක් යනකන්. ඒක පට්ට අවාසියක් skills තියෙන අයට. PR අයට කරන්න පුලුවන් ගොඩක් වැඩ 491 අයට කරන්න බෑ
     
    Thanks macho..meka mata newei...mn pennannam..
     
    • Like
    Reactions: shenat