Headphone ඉගෙන ගන්න කෙනෙක්ට

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    ඉගෙන ගන්න කෙනෙක්ට හොද headphone එකක් රේකම්න්ඩ් කරනවාද ?

    පැය 8ක් 10ක් විතර එක දිගට වැඩ කරන්න හිතා ගෙන ඉන්නේ
    කනට පහසු
    පුළුවන් තරම් බජට් එකක් වෙන්න ඕනේ .
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    apple earpods lightning / 3.5mm jack eka 10k wage wenne original eka wadima unoth 12k wei. godak fake ewa tiyenawa honda trusted thanakin ganin balala.. futureworld , abans wage
    Headphones කියන්නේ Apple ම නෙමේ. අඩුම තරමේ ඇපල් top recommended high end list එකේවත් නැහැ. අඩූගනන් වලට ඕනේ තරම් හොඳ quality hadephones තියනවා comfortable.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Headphones කියන්නේ Apple ම නෙමේ. අඩුම තරමේ ඇපල් top recommended high end list එකේවත් නැහැ. අඩූගනන් වලට ඕනේ තරම් හොඳ quality hadephones තියනවා comfortable.
    rubber ear knob eka godak kal gahan indala ear defects awa man danna dennekge.. apple eke plastic piece eka witarak nisa kanata hondai ekai kiwe. math hena kalayak use karanawa kisi aulak na kanata
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    rubber ear knob eka godak kal gahan indala ear defects awa man danna dennekge.. apple eke plastic piece eka witarak nisa kanata hondai ekai kiwe. math hena kalayak use karanawa kisi aulak na kanata
    උබ Erebus එක්ක headphones පටලවාගෙන බන්. Earbuds කොහොමවත් recommended කරන්නේ නැහැ බන් පැය ගානක් දාන් ඉන්න. බස් එකේ යන වෙලාවක නැත්නම් නොපෙනෙන්න දාන්න වගේ නම් හොඳයි. Hadephones එහෙම නැහැ දාඩිය තමා තියන අවුල්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     
    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    Bluetooth නැතුව wired එකක් බලන්නේ.

    හොඳ එකක් කියපන්කෝ
    10000 අඩු නම් හොදයි උපරිම 20000
    පැය 8ක් විතර Bluetooth එකක් දාගෙන හිටියමා පට්ට ඔලුව කැක්කුමක් එන්නේ සිංහළු